1. SANJEE

    Trip Help

    worlds end නම් යන්න බැරිවේවි බං අම්මලාට එහෙම එතනට ඇවිදින්න අමාරුයි...... පට්ට දුරක් ඇතුලට යන්න තියෙනවලු නේද...?
  2. SANJEE

    Trip Help

    :cool:
  3. SANJEE

    Trip Help

    :growl::growl:;)
  4. SANJEE

    Trip Help

    එලාස්....... මිනියට කෝල් කරන්න ඕනේ........ :) පෙරාටත්...... නදියාගේ නම්බරේ නෑ...... නවතින්න තැනක් තමා බං ගොඩක්ම වුවමනාව......
  5. SANJEE

    Trip Help

    මට පිටට පැවරුණා කියහන්කෝ තැන් හොයාගන්න වැඩේ....... ටහිකිලා ඉන්නේ.....
  6. SANJEE

    EK Married Club-14

    ත්‍රෙඩ් එකක් දැම්මා සිංහලු...... http://www.elakiri.com/forum/showthread.php?p=18225399#post18225399 පිහිට වෙයල්ලා මට මේක හින්දා කට උත්තර නැතුව ඉන්නේ......
  7. SANJEE

    Trip Help

    සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......:):) කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන...... :cool...
  8. SANJEE

    EK Married Club-14

    සුභ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදර සහෝදරියනි........
  9. SANJEE

    EK Married Club-14

    පෙරා ලිඳේ...... :lol::lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-14

    :no::no::no:
  11. SANJEE

    EK Married Club-14

    ගෙදරට වෙලා ෆුල් ආතල් එකේ ඉන්නවා බං කකා බිබී..... :):):cool:
  12. SANJEE

    EK Married Club-14

    දැන් කවුද එතකොට ගිහින් තියෙන්නේ......? :eek:
  13. SANJEE

    EK Married Club-14

    ආහ්හ් එක ඉසුරුවෝ...... :):)
  14. SANJEE

    EK Married Club-14

    ආයේ මොනාද ඉතිං......Club hopping friday...... :love::love::cool::yes::yes:
  15. SANJEE

    EK Married Club-14

    බයවෙලා...... :lol:
  16. SANJEE

    EK Married Club-14

    ඉස්සර හැම සිකුරාදාම වරදින්නේ නෑ.......
  17. SANJEE

    EK Married Club-14

    නැතුව නැතුව...... :lol:
  18. SANJEE

    EK Married Club-14

    සෑහෙන්න කාලෙකට පස්සේ අද මුළු දවසම සන් fm අහනවා....... පට්ට....... <3
  19. SANJEE

    EK Married Club-14

    අඩා..... කපමු නෙහ්හ්...... :rofl:
  20. SANJEE

    EK Married Club-14

    අර ෆුල්ෆේස් තහනම් කරා වගේ ඔය sms වැඩෙත් තහනම් කරවන්න ඕනේ..... :lol::rofl:

    No contents