සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......

කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන......
මෙතුවාක් කාලෙකට මම නුවරඑළියේ ගිහිල්ලම නෑ....... ඉතිං මෙලෝ සංසාරයක් දන්නේ නෑ ඔය පැත්ත ගැන....... මගේ කරුමෙට මටම තමා රූට් එක ප්ලෑන් කරන්න වෙලා තියෙන්නෙත්....
ඒ වගේම නවතින්න හොඳ තැන් ගැනත් දැනගන්න ඕනේ........ තරු පන්තියේ නවාතැන් නෙවෙයි සාමාන්‍ය හොඳ පිරිසිදු තැන් වගේ නම් හොඳයි.....