1. simpleboy

    VIRUS HELP BAN ....

    virus eka enne kalin virus guard ekk dala thibunen nadda ?
  2. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    thank macho rep++
  3. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    dan machan aluth law eka hatiyata awrudu 5k athulatha degreeya complete karanna ona neda ? http://bit.lk/bylaws_maximum_period
  4. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    menne meka bn prassne thiyenne credits denne kohomada ? http://bit.lk/bylaws_minimum_20credits
  5. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    onna link tika damma balanna. http://bit.lk/bylaws_minimum_20credits http://bit.lk/bylaws_maximum_period http://bit.lk/bit_bylaws_2016
  6. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    machan maths walata ganna result eka gpa ekata balapanna neda. Eth mokadda bn ara aluthen dala tiyena bit law eka ?
  7. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මචං maths එක repeat උනාට අව්ලක් නැද්ද ?:sorry:
  8. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    [SIZE=4]මාත් self-study බන් කරේ math එක හැර අනික් ඒවා ගොඩ. math A එකක් කියන්නේ උබට සුපිරියට math පුළුවන් ඇතිනේ ? මොනවද බන් CAMPUS එකේ කරන course එක? පුලුවන්නම් Maths paper එකට උත්තර ගත්ත විදිහ දාන්න පුලුවන්ද ? ලොකු උදව්වක්. මට පෙන විදිහට උබ හොද මීටරයක් CS1 එකත් කරානම් උබට ගොඩ දාගන්න තිබුන :yes:.
  9. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    mata ayi maths karanna wenawa mepara math paer eka kalin ewata wada wenas neda bn ?
  10. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    koheda machan class giye ?
  11. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    maths walata kiyada machan thiyenne ? 19 kiyanne maths fail ne:( ?
  12. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    maths වලට 19.62 බන් අනික්වනම් shape උබට කොහොමද බන් ?
  13. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අයියා කරන කාලේ ඔය English , Maths papers එහෙම තිබුනේ නැනේ ?:D
  14. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    thank bro , math එක GPA එකට බලපාන්නේ නැති නිසා අව්ලක් වෙන එකක් නැනේ.
  15. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඕකුන්ට phone number එක දුන්නොත් බේරෙන්න බෑ දිගට හරහට call කරනවා මලවදේ :rofl:.
  16. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔයා BIT කරලා ඉවරද ?
  17. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    math වලට 19 යක් ගත්ත කියන්නේ math fail ද ? පාස්වෙන්න් 20+ එකියන්නේ 50% ට වඩා ගන්න ඕනද ? :confused:
  18. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අව්ලක් වෙන එකක් නෑ repeat කරන්න පුළුවන්නේ ?:confused: කියද CS 1 එකට තියෙන්නේ ?
  19. simpleboy

    මචංලා උපදෙසක් ඔනේ. please HELP me

    මචං දුක දිනලා ජීවිතය ජයගත්තු ලෝක පුජිත් චරිත තියෙනවා. ඒවගේ චරිත ආදර්ශයට ගන්න. අතීතය ගැන හිතහිත දුක් වෙලා වැඩක් නෑ අනාගතය ගැන හිතල ජීවිතය plan කරලා target එකකට වැඩ කරන්න. මං මේ පහලින් දාන link වලින් ගිහින් බලන්න පොඩ්ඩක්...
  20. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Thank macho:cool:Rep++

    No contents