BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    menne meka bn prassne thiyenne credits denne kohomada ?
    http://bit.lk/bylaws_minimum_20credits

    t3GuGZU.jpg

    ඕකේ කියල තියෙන විදියට කෙනෙක්ට ඩිග්‍රී එක ගන්න නම් ඔය කියල තියෙන අවශ්‍යතා ටික සපුරන්න ඕනේ..

    (a) වසරකට අවම credits 30 බැගින් අවුරුදු තුනට credits 90 ක් ඕනේ..

    (b) ඔය credits 30 න් අඩුම ගානේ 20කට C (හෝ පාස් වෙන මට්ටම) හෝ ඊට වඩා තියෙන්න ඕනේ..ඒ කියන්නේ ඉතුරු credits 10 ට C ට වඩා අඩු පාස් තියෙන්නත් පුළුවන්..

    (c) GPA එක 2.0 වෙන්න ඕනේ..

    (d) Software Development Project එකට අවම C එකක් සහ මුළු අවුරුදු තුනේම කිසිම සබ්ජෙක්ට් එකකට D ට වඩා අඩු රිසල්ට් තියෙන්න බැහැ..

    ඇත්තටම මේකෙන් අදහස් කරන්නේ repeat සබ්ජෙක්ට්ස් කීපයක් ආපහු නොකර තියාගෙන යන්න පුළුවන් කියන එකයි..

    (e) Enhancement Courses පාස් වෙලා තියෙන්න ඕනේ..

    මේ මම තේරුම් ගත්ත විදිය අතර, මෙය වැරදි නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න..
     
    • Like
    Reactions: simpleboy

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    thank macho rep++
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    EN1301: Personal Computing e-Test Activated

    Dear Students,

    This is to inform you that the examination of the EN1301 enhancement course comprise of two components, an e-test followed by an practical test.

    The e-Tests will be available for EN 1301 at the end of course page of the VLE or here. The test will be visible only to those who have applied and paid for it. It is compulsory to pass the e-test of a course, before the deadline, in order to be eligible for the practical test of that course.

    The duration of an e-test is one hour and only 3 attempts are allowed.

    The test shall be available for a period of one month (from June 6th to July 06th).

    Those who complete the tests early may be called for the practical tests early.

    Thank You..!

    (Your e-Facilitator)

    Source: BIT VLE daily forum digest
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Diploma එක ගන්න යන්නම ඕනේ ද? convocation එකට ගියේ නැත්නම් අව්ලක් වෙයිද?