1. chamara_p

    huawei E3276 dongle software problem

    oka thamai mama use karanne...
  2. chamara_p

    huawei E3276 dongle software problem

    ko ubala :)
  3. chamara_p

    huawei E3276 dongle software problem

    අනේ කොල්ලනේ... මේක එපා වෙනවා බං.. අපි ඉතින් ප්‍රීපේඩ් නිසා කාර්ඩ් දාලා රීචාර්ජ් කරන්නේ... මෙකේ එහෙම නෑ නේ.. දන්න කෙනෙක් කෝල් ඇන්ඩ් USSD සපෝර්ට් කරන සොෆ්ට්වෙයාර් එකක් දෙන්න කෝ... :rolleyes::rolleyes:
  4. chamara_p

    Torrent to Direct බාමු ලේසියෙන්

    ela oka kalin thibuna ban... :)
  5. chamara_p

    ඩ්‍රයිවින් ලයිෂන් පොත්

    mama kiyanne parana pothak ban... 1980-90 wage print karapu ekak.. eke sahena wadagath wisthara tiyenawaa...
  6. chamara_p

    Maharahathun_Wadimaga_osse

    bump!
  7. chamara_p

    ඩ්‍රයිවින් ලයිෂන් පොත්

    ඩ්‍රයිවින් ලයිෂන් පොත් කොල්ලනේ... මම ලයිශන් එක ගන යන්නේ... ඒකට මට පොඩ්ඩක් බලන්න පොතක් ඕන වෙලා තියෙනවා... සිංහලෙන් තියෙන පරණ පොතක් බං... ගොඩක් විස්තර තියෙනවා.. කලින් මං ලඟ තිබුනා.. එක හොයලා දෙන්නකෝ... පොලිස් නිලධාරියෙක් අර කහ ඉරේ ඉන්න රූපයක් තමයි මුල් පිටුවෙ දාල තියෙන්නේ... :yes::yes:
  8. chamara_p

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    මචං අපි ඕක වෙන නමකින් ශෙයාර් කරමු... ලින්ක් එක රාර් ෆයිල් එකක් විදිහට සිප් කරලා පාස්වර්ඩ් එක එළකිරි මෙම්බර් ලට විතරක් දෙමු... :):)
  9. chamara_p

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    WENA wena item pora gaawa nadda danne na...
  10. chamara_p

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    mamath daagaththaa... mama asa lion face walata ban... api sinhala kollo ne :)

    No contents