ඩ්රයිවින් ලයිෂන් පොත්
කොල්ලනේ... මම ලයිශන් එක ගන යන්නේ... ඒකට මට පොඩ්ඩක් බලන්න පොතක් ඕන වෙලා තියෙනවා... සිංහලෙන් තියෙන පරණ පොතක් බං... ගොඩක් විස්තර තියෙනවා.. කලින් මං ලඟ තිබුනා.. එක හොයලා දෙන්නකෝ... පොලිස් නිලධාරියෙක් අර කහ ඉරේ ඉන්න රූපයක් තමයි මුල් පිටුවෙ දාල තියෙන්නේ...