අනේ කොල්ලනේ... මේක එපා වෙනවා බං.. අපි ඉතින් ප්‍රීපේඩ් නිසා කාර්ඩ් දාලා රීචාර්ජ් කරන්නේ... මෙකේ එහෙම නෑ නේ.. දන්න කෙනෙක් කෝල් ඇන්ඩ් USSD සපෝර්ට් කරන සොෆ්ට්වෙයාර් එකක් දෙන්න කෝ... :rolleyes::rolleyes: