මචන් ඒක වෙන ආගමක්. එයාලගේ නායකයා ජේසු නෙමෙයි, යේසුස්. :yes:නත්තල සාරන්නෙ දෙසැ 24 නෙමෙයි , වෙන මාසෙක. අපේ පැත්තටත් ආවා. බෞද්ධ, කතෝලික සෙට් එකම එකතුවෙලා පන්නලා දැම්මා. සල්ලි දීලා ආගමට බදව ගන්න හදනවා. ලෙඩ්ඩු එහෙම ඉන්න ගෙවල්වලටරිංගලා ලෙඩ හොදකරලා දෙනවා කියලා මිනිස්සුන්ව රවට්ටනව