ශනුද්රි වෙන්න කොහොමටත් බෑ. ඒකිට හොරකම්ක් කරන්න තරම් අහේනියක් නැ. නයනතාරා, ලිහිනිට , සහේලි වගේ කෙල්ලෝ පිටරට ටුවර් එකක් යනවවත් දැකලා. උන් කොහේ ගියත් අම්මා පස්සෙන්මයි. සොනාලි ටිචර්ට රගපාපු කෙනා කියලා උබලට සැක උනාට ඒක වෙන්නත් බැ බන්. ඒකිත් ළගදි බදිනවා කියලා තිබ්බනේ. සැක කරන්න ඉතුරු වෙන්න සමල්කා (...