නිකමට හිතපන්කෝ උබ මීයා කලීෆට මැතිරුවා කියලා. ඒකි එයිද උබල හොයාගෙන ලංකාවට.??? මන්තරේ ඇත්ත නම් ඒකි එන්න ඕනි. මේ මන්තර පෝඩි ඒවා. තව රූප අඹලා කරන මන්තරත් තියනවා,. ඒව කරත් මිය කලිෆ උබව හොයන් එයිද?>
මම නම් මතුරලා නෑ. උබලා මතුරලා බලලා අත්දැකීම් කියපන්කෝ:lol: