ගෝඩ් ජිම් ගිහින් ඇග හදාගෙන , ස්පා ගිහින් ආතල් අරගෙන, තනියම උයාගෙන කාගෙන, ඉදළ හිටලා හොරෙන් කෙහෙල් කැනක් කපාගෙන, පොඩි ෂෝට් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා. ඌව පාලනය කරන්න කවුරුත් නැ. ඌ සල්ලි හොයලා කාලා බීල ආතල් එකේ ඉන්නවා. ඒත් අපි එක එක සීමා වලට කොටු වෙලා ජීවත් වෙනවා. බැදපු උන් නම් ගොඩක් වෙලාවට ගෙදර...