උබ තාම ඉස්කෝලේ යනවා නේද? :lol:උබ පාඩම් කරන්නෙ නැති නිසා උබලගේ තාත්තා NET NANNY, NORTON FAMILY, KASPERSKY PARENTAL CONTROL වගේ සොෆ්ට්වෙයා එකක් දාලා
කම්පැනියක අනිවා ෆේස්බුක්, යූටියුබ් බ්ලොක් කරනවා. එලකිරි බ්ලොක් කරොත් කරන්නෙ ඒ ගැන දන්න එකෙක් හිටියොත් තමයි. ගොඩක් කම්පැනිවල එලකිරි බ්ලොක් නෑ