1. chathuranirmal

    Leak - Hasini Samuel Ft. Fill T

    :P:P:P
  2. chathuranirmal

    Ebay toy help

    :lol:
  3. chathuranirmal

    The Meme Thread - Part 3

    :P:P:P
  4. chathuranirmal

    CFL බල්බය කාල බෝම්බයකි

    LED BULBS valata maru vena eka hodayi vage
  5. chathuranirmal

    Adobe Photoshop CC 2019 v20

    rep10 +
  6. chathuranirmal

    REP 10+ ගානේ ඕනේ අය එන්න​

    REP 10+ ගානේ ඕනේ අය එන්න​ දන්නෙම නැතුව රෙප් පවර් එක 10ක් වෙලා. අද ඉදන් 10 ගානේ සළකන්නම්
  7. chathuranirmal

    REP Power වැඩිවෙලා 😍😍

    REP++++ උබ මගේ කෑල්ලව ඉස්සුවා නේද​:angry:
  8. chathuranirmal

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    සදමෝල් බුවා තරිදු එක්ක එකතුවෙලා කවි මඩුවක් කරපන්. :D
  9. chathuranirmal

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩොඩෝ සදනිගේ ගවුම අස්සෙ මොකද කරන්නෙ:P
  10. chathuranirmal

    The Meme Thread - Part 3

    ෆේස්බුක් ඒවා කෙලින්ම දාන්නෙ නෑ. එතකොට SLT, mobitel use කරන​අයට පෙන්නෙ නෑ. දැන් photo වෙනම අප්ලෝඩ් කරලා ලින්ක් දාන්නෙ.
  11. chathuranirmal

    4n වැඩ්ඩො

    data lost venne nathuva karanna maruyi
  12. chathuranirmal

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ එක තියන දවස කලින් කියන්න​.(දවසකට විතර කලින්වත්) එතකොට ගොඩක් අයට සෙට් වෙන්න පුළුවන්.
  13. chathuranirmal

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දිනේෂ් සුබසිංහගේ මියුසික් පට්ට නේ​:cool:
  14. chathuranirmal

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි වෙලාවක හිටිවන කවි මඩුවක් දාමුද​? :P:P:P:P ඉස්සර පන්සල්වල කවි මඩු, රූකඩ සංදර්ශන​,බඩු විකුණන සල්පිලවල් එහෙම තියෙනවා. දැන් එහෙම එකක් ආසවටව්ත් නෑ. :dull:
  15. chathuranirmal

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    තොපි ඔක්කොම රේඩියෝ එක අහන එක පැත්තක දාලා කවි මඩුවට රිංගලා නේද​ :P
  16. chathuranirmal

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ මචන්. මේ සිංදුවේ තේරුමයි, විෂුවල් එකයි මරු. :yes::yes::yes: ඇත්තටම හතර කේන්දරේ පාළු වෙච්ච උන් පව් නේද​?:dull: කැමති අයපස්සේ වෙලාවක​ මේකට ගිහින් කමෙන්ට් එකකුත් දාන්න​ http://www.elakiri.com/forum/showthread.php?t=1882744
  17. chathuranirmal

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    dan yana song eka 8D song ekak neda?

    No contents