1. Maui_15

    අද සිට ගෙවල්වලට ගෑස් නැත - ලිට්රෝ

    මිරිහානේ ගෙදරත් ඉතින් දරවලින් උයයි..
  2. Maui_15

    ⭕බැංකු පොතක් හදාගන්ඩ⭕

    Peoples Bank :rolleyes::rolleyes:
  3. Maui_15

    අපි හොරු නෙමෙයි - නාමල් රාජපක්ෂ.

    අපි හොරු නෙමෙයි - නාමල්.
  4. Maui_15

    පෑඩ් නැ.

    By that time sugar level of the mailo was the biggest issue in the country.. :ROFLMAO: :ROFLMAO:
  5. Maui_15

    රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

    ඕක දානකල් බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දිව්වා..දැන් ලපයා හිරේ යයිලු..පව්ලු.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  6. Maui_15

    දුමින්ද සිල්වා සහ නිෂාරා ජයරත්න යුග දිවියට!!😱😱

    ගැලපෙනම කෙනාව තෝරගෙන..දුමියා මිනීමැරුවොත් නීතියෙන් ගෑනි බේරගනී ඒවගේම මිනී පෙට්ටි විකුණන මාමන්ඩියට වාසී..
  7. Maui_15

    කන්න දෙයක් නැහැ කියා ගල්ගමුවේ පියෙකු එල්ලී මියගිහින්... #GotaGoHome

    අර මාලඹේ දිනේශ් ගලි බයියට මේවා පේන්නේ නැතුව ඇති...
  8. Maui_15

    රාජපක්ෂලා ගෙදර නොයන්නේ ඇයි?

    6..අලි සබ්‍රියා කීයක් හරි හිඟාකාගෙන ආවොත් ඒකටත් කෙලලා යන්න පුලුවන් නිසා..
  9. Maui_15

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    මිනිස්සු කරන්න පුලුවන් දේ කරනවා..ඒත් ඉතින් ආණ්ඩුවකට බලේ දෙන්නේ අවුරුදු5 කට..ඒ මදිවට 2/3 ත් දුන්නා..දැන් ඉතින් හිතුන ගමන් යවන්න බෑ.. Agreed ------ Post added on 1650869687
  10. Maui_15

    ශ්‍රී ලංකාව 6 වෙනි තැනින් 3වෙනි තැනට.☹️☹️

    ආණ්ඩුව වැඩ පෙන්නයි...
  11. Maui_15

    JVP මල ගම

    රාජපක්ශලා උකේ ඇරියත් කමක් නෑ..සුනිල් පෙරේරා, සමනලී JVP නිසා චන්දේ දෙන් නෑ කියන්නේ තැරි බයියෝම තමා... :lol: :lol:
  12. Maui_15

    රජය පෙරලන්නට හදන්න එපා - මහසොහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ

    ඕකයි අර ඩෑන් පොන්නයයි පෝලිමට තියලා වෙඩි තියන්න ඕනේ..ඕකුන්ගේ ඔය මගුල් සංවිධාන වලට බොක්කෙන් වැඩ කරපු මිනිස්සු හිටියා..දැන්නං බල්ලෙක්වත් නෑ..
  13. Maui_15

    ශ්‍රී ලංකාවේ උද්ධමනය 120% 😱

    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුන්වෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජන හද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුනදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා
  14. Maui_15

    අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

    අඩෝ ගහපන් පැනි බේරෙන්න පොල්ලක් අරන්..රටට සෙතක් යකෝ හිරේ ගියත්.. :angry: :angry: :angry:
  15. Maui_15

    ඇත්තටම උබල කොහොමද දැනගත්තේ රාජපක්ෂලා හොරකම් කලා කියල

    ඩේසි ආච්චි නිසා කියලත් එකක් දාපන්..:yes::yes:
  16. Maui_15

    රඹුක්කන වෙඩි තැබීමක්

    මහ හරකත් ඔය වගේම පාරේ වෙඩි කාල සෙත්ත පෝච්චිවෙය.. :angry: :angry:
  17. Maui_15

    #පුතේ_මම_නැගිට්ටා_පුතේ 😁 හැමෝම දැන් නැගිටින කාලේ

    ගෝතයා ගානකට ආවොත් දීලා දායි...

    No contents