1. Maui_15

    Honeymoon Tips ලබාදෙන්න!

    කෙල්ලගේ photo එකක් නැතුව හරියට උපදෙසක් දෙන්න අමාරුයි.... :lol:..anyway congratulations machan..
  2. Maui_15

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Brazil , France or Germany
  3. Maui_15

    Wife's arab look

    කාදිනල් මීක් නෑ මේවට :rolleyes:
  4. Maui_15

    තෙල් අඩුවුන නිසයි පරිප්පු සැමන් අඩු කලේ

    භාණ්ඩ මිලෙත් අඩුවක් :yes: :yes:
  5. Maui_15

    ලංකවේ ලොකුම රහස් පරික්ෂක

    නියම බයියා..ගූ යන්න ගුටි කාලා හිටියත් රට හදන්න කතාව.. :rofl::rofl:
  6. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    රනිල් ගැන සහ ගුපියෝ ගැන් දැන් ඇරෝසන් තුමාගේ මතේ දැන ගන්න ආසයි.. :rofl: :rofl:
  7. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කවුද යකෝ දැන් පොහොට්ටුවේ බුද්ධිමතා රනිලා ද? :rofl: :rofl:
  8. Maui_15

    ඩයනා ගන්න යන ආතල් එක මෙන්න.

    Volkswagen හදලා ඉවරයි..ලමයි දැන් Disney world යන්න ලෑස්තිවෙන්න.. :rofl::rofl:
  9. Maui_15

    ඇමෙරිකාවේ උන්ට අමුක්කරා (අශ්වගන්ධ) වල රහ වැටිලා 😆

    ධම්මික පැනිය විකුණලා ලංකාවේ ණයත් ගෙව්වා කාලයක්..දැන් අශ්වගන්ධේ විකුණමු.. :rofl:
  10. Maui_15

    ජර්මනියේ අරගල පටන් අරන්

    මොනවා උනත් කොටින්ට සෙනග දුන්නේ මහින්දම තමා..:yes:
  11. Maui_15

    AC-130 එකක් fire කරමුත කොම්ලෝ?

    ලංකාවට එකක් තිබ්බානං යුද්දේ මාසෙන් විතර ඉවර කරන්න තිබ්බා..
  12. Maui_15

    මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

    යකෝ Photo එක දැක්ක ගමන් දාන්න හැදුවේ ඕකේ හොල්මනුත් ඇති කියලා..කතාව කියෙව්වේ පස්සේ. :shocked::shocked:
  13. Maui_15

    කිරියේ උන්ගේ Average Size එක ගණනය කරමු.

    කිරියෙ උන්ගේ සයිස් ඒවා නයිජීරියන් කාරයන්ගේවත් නෑ..බහුතරේක 9 inch වලට වැඩී..අනික උන් තරං බඩු ගහලා නෑ Dan bilzerian වත්.. :lol:
  14. Maui_15

    මං සිස්ටම් එක හැදුවා.. ක‍්‍රිකට් කණ්ඩායම දිනන්න පටන් ගත්තා විතරයි.. තවත් බොහෝ දිනනවා..- නාමල්

    රාජපක්ශලාට දැන් යුද්දේ මාර්කට් කරන්න බැරි එකේ cricket වත් මාර්කට් කරලා කෝම හරි ජනාධිපති කොරෝමු..:lol::lol:
  15. Maui_15

    මොකද්ද මේ සීන් එක? Asia Cup

    ගාම්බීර් කාරයා කියලා තිබ්බනේ පක්කෝ ගේමක් නැතුව final දිනනවා කියලා.ඒක චොර උනාට පස්සේ නේද ඔය යකා කොඩිය අල්ලන් ඉන්නේ..
  16. Maui_15

    ලංකාවේ එවුන් මෙච්චර වෙලා තවම හැදිලා නැහැ

    ඇයි මේ මයිනා මාත්තයාට 2ඔසාමා බනින්නේ.. :rolleyes::rolleyes:
  17. Maui_15

    Airtel ලස්සන Numbers

    Data වලට නං අවුලක් නෑ..Voice Spam calls එනවා දවසකට 10ක් විතර..කොච්චර බ්ලොක් කලත් වැඩක් නෑ..එක එක numbers වලින් එනවා.සිම් එක ගලවලා විසි කරන්න හිතිලා තියෙන්නේ..
  18. Maui_15

    Commonwealth Masters Scholarships in the United Kingdom (UK) 2023 for Sri Lankans

    අමාත්‍යාංශයෙන් කරනවා නම් හරියටම වැඩේ වෙයි.. :rofl::rofl::rofl:

    No contents