අනේ මන්ද බන් මේ මනුස්සයා නම් පව්.... චාටර් නොවි අර ඇමතිකම තියන් හිටියනම් හොදයි.. රටේ නායකයා විදියට තැනකට ගිහිල්ල මීට වඩා ගාම්භීර විදියට හැසිරෙනව නමි හොදයි... නැත්නම් රටක් විදියට වෙන හෑල්ලුව ආය මොකා ආවත් ගොඩදාන්න බැරිවෙයි... මුන් හිතලම මේවිදියට ඇදන් ගිහින් නෝන්ඩි කරනවද දන්නෑ... ඊටම කෙරියා නිකං...