මචංලා... මගේ පරණ PC එකේ තිබ්බ කැලි ටික විකුණගන්න ඕනි... PC එකම තියෙනව.. නමුත් mother board එක වැඩ නැහැ... ඉතින් මේ පල්ලෙහා දාලා තියෙන ටික තමයි දෙන්න වෙන්නේ :D
මේ ටික ගන්න කවුරු හරි ඉන්නවනම් සධාරණ අඩු ගානකට දෙන්න පුළුවන් :D නැත්තන් උදව්වක් වශයෙන් මේ ටික කීයකට වගෙ දෙන්න පුළුවන් වෙයිද කියල, කියල...