1. Dilwaale

    ටෝයියෝන්ගේ බලාපොරොත්තුව මහින්දගේ පැමිණ&#

    මචං මාතරට ඔක්කොම කීදෙනෙක් විතර ඇවිල්ලා තිබ්බද???:rolleyes: :rolleyes:
  2. Dilwaale

    වහල්ලු පව්

    මහින්දව නෙවෙයි බන් අර පොනිල්ව වලලන්න ඕනේ.. මහින්ද කවුද බන් දැන් මහින්ද කියන්නේ මේවෙනකොට බලයක් නැති කෙනෙක් නේ:shocked::shocked::shocked:
  3. Dilwaale

    වහල්ලු පව්

    :yes::yes::yes:අපිටත් ඕනේ ඕක තමයි...
  4. Dilwaale

    ටෝයියෝන්ගේ බලාපොරොත්තුව මහින්දගේ පැමිණ&#

    ඔව් බන්.. අද එක ටෝයියෙක් කිව්වා මාතරට සැහැල්ලු ගුවන්යානා 8 කින් කොළඹ ඉඳන් සෙනග ඇද්දා කියලා... :lol::lol::lol:
  5. Dilwaale

    ටෝයියෝන්ගේ බලාපොරොත්තුව මහින්දගේ පැමිණ&#

    ඔව් ඔයි මහින්ද බස් වලින් සෙනග ඇදලා.. එක ටෝයියෙක් කිව්වා හෙලිකොප්ටර් 20 කින් කොළඹ ඉඳන් මාතරට සෙනග ඇද්දා කියලා... :lol::lol::lol: රිදිලද මන්දා..:rofl:
  6. Dilwaale

    වහල්ලු පව්

    අවශ්‍ය වෙලාවට මහින්ද ආවහම ඇති බන්.... උඹල වද වෙන්න එපා..:lol::lol::lol:
  7. Dilwaale

    පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

    මුලින්ම උඹ ඔය අරගත්ත ඩිග්‍රිය, එතකොට උඹ ඔය උස්සන් ඉන්න සහතික ටික පැත්තකින් තියලා උඹේ ආකල්ප වෙනස් කරගනින්... :D:D:D
  8. Dilwaale

    වහල්ලු පව්

    :lol::lol::lol:
  9. Dilwaale

    වහල්ලු පව්

    ටෝයියෝන්ගේ බලාපොරොත්තුව ඔන්න ඉෂ්ට වුනා...:yes::yes::yes: මහින්ද රාජපක්‍ෂ රැලියට අවා.. දැන් සනීපද... මෙහෙ වර http://www.elakiri.com/forum/showthread.php?t=1681636
  10. Dilwaale

    පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

    ඇත්ටම බන් උඹට තේරෙන්නේ නැද්ද උඹ අහන දේට අදාලව නෙවෙයි උත්තර දෙන්නේ කියලා... බලපන් දැන් ගුනේ කිව්වේ මොකක්ද උඹ කියන්නේ මොකක්ද??? මල්ලේ පොල් ම තමයි උඹේ...:yes::yes::yes:
  11. Dilwaale

    ටෝයියෝන්ගේ බලාපොරොත්තුව මහින්දගේ පැමිණ&#

    ටෝයියන්ගේ බලාපොරොත්තුව අවසානයේ ඉෂ්ට වුනා... :lol::lol:
  12. Dilwaale

    පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

    ආයිත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්...:lol: :lol::lol:
  13. Dilwaale

    පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

    දැන් තෝ ඉගෙන ගත්ත එකා නේ... තොගේ අම්මත් ගැහැනියක් නේද... එහෙමනම් ඇයි තවත් ගැහැණියක්ට බැල්ලි කියල කතා කරන්නේ??? දැන් උඹ ඉගෙන ගත්තේ ඕවද? :angry::angry::angry:

    No contents