ඇයි බෙහෙත් ගන්නෙ ?
අතිගරු විමල් වීරවංශ මැතිතුමා රට වෙනුවෙන් දිවි පරදුවට තබල කෑම බීම ගන්නැතුව උපවාස කරන ගමං ඇයි රෝහල් ගත වෙලා බෙහෙත් ගන්නෙ ? :eek: :eek:
සේලයින් එහෙම දෙද්දි කොහොමත් නොකා නොබී හිටියට අවුලක් නෑනෙ ? :baffled: :baffled:
බෙහෙතුත් වර්ජනය කලා නං ඉවරනෙ නැතුව අපේ රටට ගොඩ ඒමක් නෑනෙ ...