වයසට යාම නවත්වන ඖෂධයක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක්ම වෙලාවටනෙ නැතුව හැම වෙලාවෙම නෙමේනෙ :yes: :yes:
    rationally හිතුවොත් කොහොමත් ජීවිතේ තේරුමක් නෑ නේන්නං බං :sorry: :sorry:
    මට බැරි හැම දෙයක්ම කරන්න පුලුවන් අය දහස් ගාණක් මේ ලෝකෙ ඉන්නව.
    මට පුලුවන් හැම දෙයක්ම මට වඩා හොඳට කරන්න පුලුවන් අයත් දහස් ගාණක් මේ ලෝකෙ ඉන්නව.
    ඉතිං මොකක්ද බං මලා කියල ඇති පාඩුව :sorry: :sorry:
    ගෙදර අය දුක් වෙනව කියල මැරුණ ගමං මිනිය ගෙනෙද්දි අඬයි ඊට පස්සෙ දුක අඩු වෙනව :yes: :yes:
    ආයෙ මිනිය උස්සද්දි අඬයි ඊට පස්සෙ දුක අඩුවෙනව :yes: :yes:
    ආයෙ වලලද්දි අඬයි ඊට පස්සෙ දුක අඩුවෙනව :yes: :yes:
    ඒ දුකත් තාවකාලිකයි බං එහෙම දුක් වෙවී ඉන්න මිනිස්සු නෑ තුන් මාසෙ දානෙ වගේ ඉවර වෙද්දි ගානක්වත් නෑ ලමයි මැරුණ පවුල් වල දෙමව්පියො ඕනෙ තරං දැකල තියෙනව දැන් ඉන්නව අගේට :yes: :yes:

    එහෙම නෙමෙයි ban. Naturally මැරෙන ekei suicide කරගන්නා ekeyi දුක පවුලේ අයට දැනෙන්නේ dewidiyakata.

    කොහොමත් ජීවිතයේ තේරුමක් නෑ කියන eka nam අනිවාර්යයෙන් ඇත්ත ...

    ජීවත් වෙන්න අකැමැත්තෙන් ජීවත් වෙන්න සිද්ධ wena එකත් මාර දුකක් තමයි ....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නෙමෙයි ban. Naturally මැරෙන ekei suicide කරගන්නා ekeyi දුක පවුලේ අයට දැනෙන්නේ dewidiyakata.

    කොහොමත් ජීවිතයේ තේරුමක් නෑ කියන eka nam අනිවාර්යයෙන් ඇත්ත ...

    ජීවත් වෙන්න අකැමැත්තෙන් ජීවත් වෙන්න සිද්ධ wena එකත් මාර දුකක් තමයි ....

    දෙවිදිහකට දැනිල එකම විදිහට අඩුවෙලා යනව කියලයි මං කියන්නෙ :D :D
    අනික ස්වභාවිකව මැරෙනවට වඩා සිය දිවි හානි කරගන්න එක හොඳයි බං ස්වභාවිකව කොහොම මැරෙයිද කව්ද දන්නෙ කොච්චර වෙලා විඳවන්න වෙයිද කොච්චර වේදනාවක් දැනෙයිද :sorry: :sorry:
    සියදිවි නසාගනිද්දි අපිට කැමති විදිහට මලෑකි :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙවිදිහකට දැනිල එකම විදිහට අඩුවෙලා යනව කියලයි මං කියන්නෙ :D :D
    අනික ස්වභාවිකව මැරෙනවට වඩා සිය දිවි හානි කරගන්න එක හොඳයි බං ස්වභාවිකව කොහොම මැරෙයිද කව්ද දන්නෙ කොච්චර වෙලා විඳවන්න වෙයිද කොච්චර වේදනාවක් දැනෙයිද :sorry: :sorry:
    සියදිවි නසාගනිද්දි අපිට කැමති විදිහට මලෑකි :yes: :yes:

    Ow bn. Agamika wishwasayan nisa thamai suicide karaganna eka gana minissunta mechchara rinathmaka akalpayak thiyenne...

    Life is precious my ass:dull: