why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹ මැච් එකට ගියේ නැද්ද ඊයෙ?

    3.45 ට ක්ලාස් ඉවර වුනාම මම ගිය එතනට 4 ට විතර.......

    ප්‍රධාන ගේට්ටුව ගාවට ගියා ගේට්ටුවත් වහලා මොකෙක්වත් නෑ........ ඔක්කොටම හපන් ග්‍රවුන්ඩ් එකක් පේන්නවත් නෑ කියහන්කෝ ඉතින්....... ගේට්ටුවෙන් ඇතුලට ගියෙත් නෑ වහපු ගේට්ටු වලින් ඔලුව දාලා මොන මරාලයක් පාත්වෙයිද කියලා බයට....

    පස්සේ අනිත් පැත්තේ පාරෙන් ආවා ප්‍රයිමරියේ ගේට්ටුව ලඟට...... මගුල ඒ පැත්තෙන්වත් ග්‍රවුන්ඩ් එකක් පේන්න නෑ...... එතන ඉඳන් පෙරාට කතා කළා ඌ ආන්සර් කරෙත් නෑ....... පස්සේ ඉතින් ගෙදර ගියා...... :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ආ ඒ වෙද්දි ගුවනෙ ඉන්න ඇත්තෙ සෙට් එක.. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන දාගෙන හිටියා මෙලෝ සද්දයක්වත් ආවේ නෑ....... මම හිතුවා කට්ටිය විසිර ගිහින් ඇති කියලා......

    මමත් අහම්බෙන් ඒ පැත්තෙන් යද්දි දැක්ක කව්ද ඩබලක් ටෙනිස් බෝල ටිකක් අරන් බයික් එකක යනව. ටික වෙලාවක් යද්දි දැක්ක ඒ බයික් එකේ යන උන් දෙන්න ඇදගෙන හිටියෙ එලකිරි ටී ෂර්ට්. ඉතින් මට මීටර් වුනා මැච් එක නේද කියල. ඉතින් මම බයික් එක පස්සෙ ග්‍රවුන්ඩ් එකට ගියා මගේ ගමන යන ගමන්ම. ගිහින් ඔලුව දාලා ක්ෂණිකව ආවා.. අපරාදෙ.. වැඩේ තිබ්බෙ නැත්නන් ක්‍රිකට් ටිකක් ගහන්න තිබ්බ බන්.. :(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මමත් අහම්බෙන් ඒ පැත්තෙන් යද්දි දැක්ක කව්ද ඩබලක් ටෙනිස් බෝල ටිකක් අරන් බයික් එකක යනව. ටික වෙලාවක් යද්දි දැක්ක ඒ බයික් එකේ යන උන් දෙන්න ඇදගෙන හිටියෙ එලකිරි ටී ෂර්ට්. ඉතින් මට මීටර් වුනා මැච් එක නේද කියල. ඉතින් මම බයික් එක පස්සෙ ග්‍රවුන්ඩ් එකට ගියා මගේ ගමන යන ගමන්ම. ගිහින් ඔලුව දාලා ක්ෂණිකව ආවා.. අපරාදෙ.. වැඩේ තිබ්බෙ නැත්නන් ක්‍රිකට් ටිකක් ගහන්න තිබ්බ බන්.. :(:(

    සිරාවට.... අන්තිමට බැට් එකක් අල්ලලත් දැන් මම හිතන්නේ අවුරුදු 4 කට වඩා එහා ඇති....... :sorry:

    පෙරා රෑ කතා කලාම කිව්වා උඹත් නෝනා එක්ක ඇවිත් ගියා කියල......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවට.... අන්තිමට බැට් එකක් අල්ලලත් දැන් මම හිතන්නේ අවුරුදු 4 කට වඩා එහා ඇති....... :sorry:

    පෙරා රෑ කතා කලාම කිව්වා උඹත් නෝනා එක්ක ඇවිත් ගියා කියල......

    මගුලක් කතා කරනවා. මම අවුරුදු 10කින් විතර බෝලයක් බැට් එකක් අල්ලල නැහැ බන්. ඇඩෙනවා..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මගුලක් කතා කරනවා. මම අවුරුදු 10කින් විතර බෝලයක් බැට් එකක් අල්ලල නැහැ බන්. ඇඩෙනවා..:(

    එහෙනම් දැන් උඹට සෙල්ලම් කරන්නත් අමතක වෙලා ඇති....... ඉස්සරහ බැට් බෝල විකට් පොලු එක්ක ජිවිතේ ගෙවපු මේ අපි ගැන දැන් නම් දුකත් එක්ක බං......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් දැන් උඹට සෙල්ලම් කරන්නත් අමතක වෙලා ඇති....... ඉස්සරහ බැට් බෝල විකට් පොලු එක්ක ජිවිතේ ගෙවපු මේ අපි ගැන දැන් නම් දුකත් එක්ක බං......

    කාලයක් කරපු වින්නැහියක්.. :(
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    bookmarksite_digg.gif
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මොකද නැත්තෙය්... ඉන්නව තවම සමහරු...
    මමත් ලවු කලේ එලකිරියෙම කෙල්ලෙක්... 3 යේර්ස් විතර ඇක්ටිව් ල එකක් කලා.. පස්සේ අලුත් ජොබ් එකට පිටරට යන්න එන්න උනා... එතකොට බ්‍රේක් අක් වෙලා පස්සේ දැන් හොඳ යාලුවෝ විදියට (ඉන්නවා )...
    math marry karanne inna kena hambaune ek eken :love::P