dpwY-rya5Bg
හමුදාව මිනිස්සුන්ට වෙඩි තියන සීන් ටිකක් තියනවා. ඒ නිසා මේ ෆිල්ම් එක ජාත්‍යන්තර සම්මාන උත්සවේකට ඉදිරිපත්කරොත් අනිවා මොකක් හරි සම්මානය ලැබෙනවා.:yes: හමුදාවේ වැරද්දක් ෆිල්ම් එකේ තියනවා නම් ,කොටි අහිංසකයි කියලා තියනව නම්, බෞද්ධ ආගමට, හාමුදුරුවරුන්ගේ වැරදි ෆිල්ම් එකෙ තියනව නම් අනිවා...