ෆිල්ම්, එක බලන් උන් බලපල්ලා. ෆිල්ම් එකක් විදියට හොද මට්ටමක තියනවා. ඒත් විජේවීරව වීරයෙක් කර ගන්න එපා. විජේවීරත් ප්රභාකරන් වගේ රට පස්සට ඇදලා දාපු එකෙක්. විජේවීරලා, ප්‍රේමදාසලා නිසා මේ රටේ උගත්තු, බුද්ධිමත්තු ගොඩක් නැති උනා. ඒකේ විපාක අද අපි විදිනවා. හොදත තිබ්බ රට , සීංගප්පුරුව, මැලේෂියාවට...