DIANA Matter : Result of a Political Threesome
සජිත්ගේ ජනාධිපතිවරණයට පෙර වව්නියාවේ එජාප සංවිධායක ලෙස ඩයනා ගමගේ යවන්නේ රනිල් වික්‍රමසිංහය. හංසයාට වැඩ කරනවා කියා, ඩයනා වව්නියාවේ ගියත් එහෙදී කළේ ගෝඨාභයගේ කැම්පේන් එක. ඩයනා, පොහොට්ටුවෙන් වව්නියාවට ඡන්දය ඉල්ලන්න හිටියේ. අන්න එහෙම හිටපු ඩයනා...