My new hobby

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,641
    1
    9,234
    113
    colombo
    මේ දවස්වල මන් youtube ගිහින් කොල්ලෝ Tools වලින් වැඩ කරන හැටි බලනවා ඔය අනම් මනම් වැඩ කරනේ බන් , පට්ට ෆීලින් එකක් එන්නේ උන් වැඩ කරන සද්දෙට, හුස්ම ගන්න සද්දේට 😍😍😍
     
    • Wow
    Reactions: The Hacker

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,641
    1
    9,234
    113
    colombo
    eka balan ate gahuwe nadda ban ?


    නෑ බන් ඒත් ආසයි අනේ මන්දා


    දැට්ස් මා බොයි .
    GYM , and fashionබලපන් ලස්සන කොල්ලො ඉන්නවා


    අපෝ ෆැෂන් උන් හරියන්නේ නෑ, මන් ආස මජං ගාගෙන කිලිටියට ඉන්න උන්ට

    Tools කියල අදහස් කරේ මොකද්ද :P හරියට කියපන් වැරදි අදහස් එනවනෙ


    ඔය්ස් නේල් ගන් වගේ දේවල් බන්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපෝ ෆැෂන් උන් හරියන්නේ නෑ, මන් ආස මජං ගාගෙන කිලිටියට ඉන්න උන්ට
    [/QUOTE]
    ඇග තියෙන බර වැඩ කරන උන්ට නේ ආසා :yes: :yes: :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,641
    1
    9,234
    113
    colombo
    අපෝ ෆැෂන් උන් හරියන්නේ නෑ, මන් ආස මජං ගාගෙන කිලිටියට ඉන්න උන්ට
    ඇග තියෙන බර වැඩ කරන උන්ට නේ ආසා :yes: :yes: :yes:
    [/QUOTE]



    ඇඟ තියෙන උන් නෙමෙයි බන් කෙට්ටු පොරවල්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hqdefault.jpg