1. WhiteWalker

    තේරුනද ආයි කියලා දෙන්නද?????

    ඒ මනුස්සය බෝඩ් එකේ උඩ හරියෙ ලිව්වෙ ඉනිමඟක් තියලද ? :baffled: :baffled: එඩිටක්ද කොහෙද :rofl: :rofl:
  2. WhiteWalker

    අසාධාරණ_බදු

    ඔහොම ගහන සල්ලි වලිං තමා මිනීමරල කුඩු ගහල හිරේ යන උන්ට නිකං කන්න බොන්න සැප දිදී තියාගෙන ඉන්නෙ ඒ මිනිස්සු ගැන හිතල බදු ගෙවපල්ල :sorry: :sorry:
  3. WhiteWalker

    සේයා Seya Sinhala Movie

    උඹල දෙන්නගෙ වල් හිත් උඹලට විතරයි එහෙම පේන්නෙ :baffled: :baffled:
  4. WhiteWalker

    Mata navy ekata join wenna oni

    අරුන ඔයා :shocked: :shocked:
  5. WhiteWalker

    Mata navy ekata join wenna oni

    දැන් උඹ ක්‍රමේ දන්නවද කීයක් හම්බ කරනවද ? :oo: :oo:
  6. WhiteWalker

    නලීන්

    ඉතිං බං නලීන් ද සිල්වා ඒ අහන හැම ප්‍රශ්නෙකටම කී පාරක් නං උත්තර දීල ඇද්ද පත්තරේක විද්‍යාව ගැන ලිපි බැලුවාම හැම දාම එකම දේ ලියනව ඒත් මුන් අහන්නෙම ඒවගෙ උත්තර තියෙන ප්‍රශ්නමයි එහෙම ඇහුවාම මල පනින එක අහන්න දෙයක්ද බං ? :( :( මට පුදුමෙ මෙච්චර ලියල ලියල ලියල මුන් අහන ප්‍රශ්න වලට මෙතුම පිස්සු නොහැදි...
  7. WhiteWalker

    Mata navy ekata join wenna oni

    ඉතිං දැන් උඹ කියන්නෙ බැංකුවක වගේ රස්සාවක් කලොත් ගේ කෑල්ලකට වඩා අටෝගන්න පුලුවන් කියලද ? :( :( ඉතිං බං එහෙම කාලකන්නි ජීවිතයක් ගෙවනවට වඩා හොඳ නැද්ද නේවි ගිහිං මුහුදු මංකොල්ලකාරයෙක්ගෙන්වත් වෙඩි කාල මැරෙනව ? ගුවන් හමුදාවට ගිහිං ප්ලේන් එක කඩං වැටිල මැරෙනව ? :( :(
  8. WhiteWalker

    පොරොන්දම්_නොමිලයේ

    බඳින්නෙත් උඹවමද ? :baffled: :baffled:
  9. WhiteWalker

    Mata navy ekata join wenna oni

    යුද්දෙකුත් නැතුව ජීවිතේ නාස්ති වෙන්න තෝ හිතුවද නාවික හමුදාවෙ උන් මුහුදෙ පීන පීන යුද්ද කරනව කියල මී හරක කට තිබ්බ පලියට ගොං කතා කියන්න එපා :angry: :angry:
  10. WhiteWalker

    පොරොන්දම්_නොමිලයේ

    2005 ජූලි 21 උදේ 10.37 1975 දෙසැම්බර් 2 උදේ 9.05 දෙන්නම ඉපදුනේ කොලඹ හදල දියං :baffled: :baffled:
  11. WhiteWalker

    Mata navy ekata join wenna oni

    රට රකින්නනෙ බූරුවො :angry: :angry:
  12. WhiteWalker

    නලීන්

    වර නැගීමයි මේකයි ඇරෙන්න වෙන මොනාද ඉගෙන ගත්තෙ ? :baffled: :baffled:
  13. WhiteWalker

    Mata navy ekata join wenna oni

    ඇයි හමුදාව හරි හමං රස්සාවක් නෙමේද ? :dull: :dull: තෝ පණ පිටිං ඉන්නෙ ඒ හරි හමං නොවෙන රස්සාවක් කරපු උන් හින්ද තමා :angry: :angry:
  14. WhiteWalker

    නලීන්

    වෙන මොකුත්ම ඉගෙන ගත්තෙ නෑ ? :oo: :oo:
  15. WhiteWalker

    තනි සිගරට් නැත.

    එක පාර ගොඩක් බොන්න කියල ඒ කියන්නෙ :baffled: :baffled:
  16. WhiteWalker

    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

    දොස්තර කෙනෙක් හම්බවෙලා :yes: :yes:
  17. WhiteWalker

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    අනේ මට බෑ විද්‍යාඥයො පරීක්ශණ කල්ලම ඔහොම හොයාගෙන තියෙනවනං ඉතිං ඇත්ත වෙන්න ඇති නේ බං ඒ අතිං අපි මාර අවාසනාවන්තයි නේ විද්‍යාත්මකව කැතයි කියල ඔප්පු වුන කෙල්ලො ඉන්න රටක ඉපදෙන්න ? :( :(
  18. WhiteWalker

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    ලංකාවෙ කෙල්ලන්ට වඩා සුද්දියො හොඳයි කියන්නෙත් විද්‍යාවෙන්ද ? :baffled: :baffled:
  19. WhiteWalker

    ලෝක සත්වයා කර්මය දායදය කොටගෙන සිටී

    සමාජවාදෙයි ධනවාදෙයි :sorry: :sorry:

    No contents