පුටුව වියුක්තයි පුටුවක්, පුටු දෙකක්, පුටු තුනක් සංයුක්තයි, පුටු n ගණනක් වියුක්තයි. :yes: :yes:
වියුක්ත සංකල්ප යොදාගන්නව තමා වියුක්තයි කියන්නෙ යොදාගන්න බැරිවීම නෙමේ පුටුවක් කියල හිතනකොට මැවෙන රූපය වගේ රූපයක් විනාඩියක් කියල හිතනකොට මැවෙනවද ? :no: :no:
ඔරලෝසුවෙ තප්පර කට්ට වටයක් යනව මැවෙයි ඒ...