අපි වර්තමානයේ ජීවත් වෙන්නෙ ඒකයි අපිට අනාගතයක් නැද්දෙ :sorry: :sorry:
අයින්ස්ටයිනුත් ලංතාවට බැහැපු වෙලේක කිව්වලුනෙ මාර දේශගුණයක් මෙහෙ තියෙන්නෙ මිනිස්සුන්ට සතියක් ඉස්සරහට වත් සැලසුම් කරන්න දෙයක් නෑ කියල ඉතිං අපි අද ජීවත් වුනා සුද්දන්ට ශීත කාල එනව කන්න නැති වෙනව වතුර ගල් වෙනව ගිණි ගොඩවල් ගහන්න ඕනෙ...