1. markhaloce

    වැල බලන එක නැවැත්තුවා

    වැල කන එකත් නැවැත්තුව සිඞ්හලු.. :baffled: වැල වලට වඩා වරක රහයි :yes:
  2. markhaloce

    SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D

    SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D SLT usage meter එකට අනුව එකතුව 11692MB net speed monitor එකට අනුව එකතුව 13210MB :shocked::shocked::shocked::shocked:
  3. markhaloce

    BREKING NEWS !!

    ගුඩ් ඕල්ඩ් ටයිම්ස් කියල බම්ප් කරනව... මං සතුටු වුනා යකෝ කරුණා කේ පී මැරිල කියල :( නොදකිං.
  4. markhaloce

    apith awa

    ඇයි බං කලින් හිටපු අකෞන්ට් එකෙන් එන්න බැරිවෙන්න උඹට මොකැයි වුනේ ? :baffled: කමක් නෑ ඉතිං. අකෞන්ට් දහයක් පහලොවක් තිබ්බ කියල වැඩිවෙන්නෑ :D
  5. markhaloce

    LOGO DESIGN

    ගෝඩ් නං උඹට පී එම් කරන එකක් නෑ.. උඹ ගෝඩ් ට පී එම් එකක් දාපං. :) බම්ප්
  6. markhaloce

    නියෝ වීව් එකේ බඩු හොඳද ?

    ඒකනෙ බං අවුල :( මාස හය පහුවෙලා කෙලවෙන එකක් හම්බවුනොත් මොකෑ කරන්නෙ..
  7. markhaloce

    නියෝ වීව් එකේ බඩු හොඳද ?

    :O භය හිතෙනව යකෝ.. :( එහෙනං ගන්න බෑ බං.
  8. markhaloce

    නියෝ වීව් එකේ බඩු හොඳද ?

    උන්ගෙ බ්‍රෑන්ඩ් නිව් නෑ ? :O
  9. markhaloce

    නියෝ වීව් එකේ බඩු හොඳද ?

    අහ් නෑ ගාන වැරදිලා.. තුන්දාස් ගාණයි :D
  10. markhaloce

    නුගේගොඩට සක්වලිනුත් පැමිණෙයි !

    අප්පච්චීහ් ? :shocked:
  11. markhaloce

    නියෝ වීව් එකේ බඩු හොඳද ?

    නියෝ වීව් එකේ බඩු හොඳද ? මචංස්ලා.. නියෝවීව් එකෙන් බඩු අරං තියෙන්නෙ කව්ද ? උන්ගෙ බඩු වල කොලිටිය කල් පැවැත්ම එහෙම කොහොමද ? හාඩ් එකක් ගන්නය කියල බැලුවෙ. 320 පන්දාහක් වගේ වෙන්නෙ. ගත්තු අය ඉන්නවද ? වොරන්ටි පීරියඩ් එක ඇතුලත මොකක් හරි වුනොත් උන් ප්‍රශ්නයක්නැතුව හදල දෙනවද ? දන්න අය උදව් කරන්න... බම්ප්...
  12. markhaloce

    ElaKiri Programmer's Club

    රීස්ටෝ කරන්න කුඅරි නෑ මං හිතන්නෙ.. උඹට රෝ එකෙන් රෝ එකට අලුතෙන්ම ඩේට ලියන්න වෙයි මං හිතන්නෙ.. බැකප් එකෙන් රීඩ් කල්ල අරකට ඉන්සර් කරපං. වෙලා නං යයි.
  13. markhaloce

    Disposable Camera

    EMP එකක් ගහන්නද ? :O හිරේ යන්න වෙයි යකෝ :O
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :( :( :( :( :( :( :( :( :( :(
  15. markhaloce

    low budget wedding

    අපරාදෙ යකෝ සංදර්ශන වලට වියදම් කරන සල්ලි පොතේ දාපිය. බම්ප්
  16. markhaloce

    Dancing classes help

    ඇනිල වතුර ලීක් වෙලා මැරෙන හින්ද නේන්නං යකෝ ලී වලිං හදපු කඩු වලිං පුරුදු වෙන්නෙ :P
  17. markhaloce

    Business niche

    වෙන උන්ට හිතෙන දේවල් කියවන්න ආවෙ :baffled: අවුලක් නෑනෙ. බම්ප්
  18. markhaloce

    සිනමාහල්

    You must spread some Reputation around before giving it to Hobs again.
  19. markhaloce

    Dancing classes help

    වෙස්ටර්න් ඩාන්සින් වැඩක් නෑ බං.. වෝටර් ඩාන්සිං ඉගෙන ගනිං.. බ්‍රාවෝසි ස්ටයිල්. අන්න ඩාන්ස්.. :yes::yes: බම්ප්.
  20. markhaloce

    ෆිල්ම් වල කරන බොරුව

    හයියෝ ටොයියෝ.. සෘණ රෙප් දෙද්දි සෘණ තෝරන්න අමතක වෙලා බැනල රෙප් දීල :P ආයෙ එහෙම අත්වැරදීම් වෙන්න ඉඩ තියන්න එපා හොඳේ :baffled:

    No contents