මෙකෙ කයිය ගහන 99.99% ස'ට බනින්නෙ තව එකෙකුට හිත යටින් කඩේ යන ගමන් ... ඔය මොකා ආවත් ලොන් ගහල තමයි රට දිව්වෙ .. රට දුවන්න වෙන්නෙ ... මෙන්න මේ කරුණු ටික වෙන කං හැලියෙ නටන කකුලුවො වගෙ තමයි සින්හලු ඉන්නෙ
1. අර්තිකය සහ සම්බන්ධ තීන්දුතීරන දේශපාලන යෙන් තොර වෙනත් කමිටුවකින් හො එවැනි විද්වත් සමූහයකින්...