1. madmax2016

    Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

    Live link pls
  2. madmax2016

    පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ

    Mahela n Sanga… they plan their future when they were in the team ….
  3. madmax2016

    ලංවා සිමෙන්ති පැට්ටරියත් ගුපියන්ගෙ වැඩක්ලු නේද බන්

    Mongals da pons …. Gon jokes …. Perl ship ekatath okane kiwwe … Lankawe moda suttala
  4. madmax2016

    කණෙන් රිංගූ මහේල සහ සංගා!

    Thread eka guuu karanna epa pako @mahela wela thibboth SL cricket ganath balanna … business Weda padukara ganna epa ------ Post added on 1646191987
  5. madmax2016

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    samething happen again and again ... we all are rolling time to time same ball upto now... But the thing is... some people are trying to highlited everythings are happenning like first time...
  6. madmax2016

    ඉස්සරහට එන්ඩ පුලුවන් හොට් නිවුස් මොනවද

    ඇයි අනුරගෙ ජනපති සිහිනය :lol::lol::lol::lol::rofl:
  7. madmax2016

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    කාලයක් අපෙඋන්ට ටැලෙන්ට් එක තිබ්බෙ නෑ ... ඒක වෙන්නෙ ෆිට්නස් නැති නිසා කියල ෆිට්නස් වලට මෙශර්මන්ට් දාගෙන එක හැදුව ඊට පස්සෙ ටිකක් තැනකට ආව ... අර ගොං ට්‍රිබල නැතිඑකත් බල පෑව ..... මොකො ඔය කුසල් මෙන්ඩිස් හිතන්න ... රටක් වෙනුවෙන් නෙවෙයි කොහොම හරි ටීම් එකෙ හිටියනම් ඇති ප්‍රෙක්ශකයො මොන රෙද්ද කිව්වත්...
  8. madmax2016

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    uta Covid haduna wele thamay ..eka une ... tired feeling ... may be now ok ...
  9. madmax2016

    අද රාත්‍රියේ පැය 3ක විදුලි කප්පාදුවක්

    Light kapala karuwale idalama nethi jathiyak ... hapoi ...
  10. madmax2016

    passport එක හදන්න දීල (normal service) දැන් මාසයට වැඩි

    mona gonada bns normal service danne ... oneday service eken kara ganne nethuwa ...
  11. madmax2016

    පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

    අඩෝ අප්පිරියයි බං මේවා දාන්න එපා ඔනේ එකෙක් ඉන්නව නම් ගිහින් අදහ ගනියි ...මෙතන රෙන්න එපා පීස්
  12. madmax2016

    පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

    උබ හිතන එක නෙවෙයි තියෙන්නෙ ... උන් well organized ... team එකක් ... මම visiting lecturer කෙනෙක් ඉන්ටෙර්නෙට් එකෙන් සෙට් කර ගත්ත ඉන්ග්ලිශ් ටිකක් ගොඩ දාගන්න ... පොරක් සෙට් උනා දවස් 5-6 සිරවටම කල පට්ට ... *ඉට පස්සෙ පොර වෙන මොකක් ද මගුලක් කියවනව ... දැන් අපි ක්‍රිස්ටියන් ලව ඩිටෙක් කර ගන්නෙ දෙවියන්...
  13. madmax2016

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    https://www.facebook.com/watch/live/?ref=search&v=924987701489457
  14. madmax2016

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    https://www.facebook.com/watch/live/?ref=search&v=1395332274219644
  15. madmax2016

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    dialog TV chanel mokak da bns
  16. madmax2016

    මොකක්ද මහානාම කියන වැක්සීන් අවුල?ඒ කියන්නෙ වෙන රටවල් වල වැක්සීන් ගහල ලංකාවට ඵන්න බැරිද?🤔🤔

    පැහැදිලිවම කියල තියෙනවනෙ ..පාකිස්තානයට යනකොට කිය ල ... එනකොට නෙවෙයි ... එක හින්ද එව මෙහෙන් සර්ටිෆ්යි කරගන්න ඔනෙ ... අනෙක වැක්සින් ඔන්ල්යින් මෙහෙ ඉම්ප්ලිමන්ට් උනේනෑනේ හරියට ... මම කියන්න හැසල් අඩුකර ගන්න ලංකාවෙ විදියට ගේම ගහන්න ඔනි
  17. madmax2016

    මොකක්ද මහානාම කියන වැක්සීන් අවුල?ඒ කියන්නෙ වෙන රටවල් වල වැක්සීන් ගහල ලංකාවට ඵන්න බැරිද?🤔🤔

    මගෙ අදහස ... යන්න කලින් ලංකවෙ ෆොර්මට් එකට ඔක ඩොක්ටර් කෙනෙක්ට කිය ල අප්ඩේට් කර ගත්තා නම් හරිනේ ... ඔහොම ගියොත් එක එක රට වල එව්ව පෙන්නුවාම බෑනෙ .... ලංකාවෙ න් යනකොට හරිද ?
  18. madmax2016

    එලකිරිය එපාවීගෙන එන්නෙ

    Den meke inne … politcal campaign karana… nayata Kanin un vitarai….. very close to unfollow ela Kiri

    No contents