ඇයි බන් උබල ඉරෝසන්ව හොය හොය ත්‍රෙඩ් බම්ප් කරන්නෙ.:angry: එළකිරියට කොයි වෙලේ ආවත් මේ ත්‍රෙඩ් එක ලිස්ට් එකේ තියනවා. දැකලම එපා වෙනවා. උබලා ඉරෝසන්ව හොයනවා වගේ අර්ජුන් මහේන්ද්‍රන්වත් කෝ කියලා පොඩ්ඩක් හොයපන්කෝ.:P තව පහුගිය රජය , දැන් රජය තිබ්බ කාලේ හොරකම් ගොඩක් කරලා රටින්පැනපූ උන් කොච්චර ඉන්නවද...