උබට ජොබක් නැත්නම් වෙන එකක් කරපිය, උබ විහින් අමාරුවේ වැටෙන්න දගලන්නෙ. ඕනිම දෙයක් ගෙන්නපන්. සීනී ගෙන්නන්න එපා. ඕවා අස්සේ කුඩු , හෙරොයින් ගෙන්නනවා. කවුරු හරි උබව බයකරලා (පාතාලේ එකෙක්) උබ හරහා කූඩු ගෙන්නුවොත් උබට ලේසියට ගැලවෙන්න වෙන්නෙ නෑ. පාතාල, මත්කුඩු සීන් ඕවත් එක්කබරටමතියනවා.