1. shammaxxy

    අපේම කියලා අයිකන් (Icon) එකක් හදමු

    ස්තුතියි මචං :)
  2. shammaxxy

    පට්ටම_සොෆ්ට්වෙයා_එකක් (200% Working) !!!!!!

    ස්තුතියි මචං බෙදා ගත්තට.... :)
  3. shammaxxy

    Wayasa 19i masa 5 a/l luth fail kellekuth na...

    අඩෝ ඕවා ගණන් ගන්න එපා මචං, මමත් ඉස්සර ඔහොම දුකින් තමයි හිටියේ... මට මුලින්ම කෙල්ලෙක් සෙට් වුණේ අවුරුදු 21 දී... උඹට කෙල්ලෙක් ලැබෙන්න ඕනි වෙලාවට ලැබෙයි මචං... එතකන් ඉවසලා හිටපන්.... ඉක්මනින් කෙල්ලෙක්ව සෙට් වේවා කියල ප්‍රර්ථනා කරනවා... ජය වේවා! :)
  4. shammaxxy

    25 Interesting Facts that a few probably mayn’t Know

    වැදගත් කරුණු ටිකක් තිබ්බා... ස්තුතියි බෙදා ගත්තට.... :)
  5. shammaxxy

    නෙළුම් කුලුන නවතා ඒ මුදලින් ජනතාවට සහන දෙ&#350

    ඒත් මචං නෙළුම් කුලුන හැදුවම නියමෙට තියෙයි නේ... :D:yes: අනේ මන්දා... :oo: ඔය දෙකම පාඩු නැතුව කරන්න පුළුවන් නම් නියමයි.. :yes::rofl:
  6. shammaxxy

    IDM 6.09 Build 2 Final [Full Preactivated Version]

    :D එල.. ස්තුතියි මචං... :)
  7. shammaxxy

    IDM 6.09 Build 2 Final [Full Preactivated Version]

    මචං මේක crack කරන්න ඕනි නැද්ද බං?
  8. shammaxxy

    රුපියල් 500 අවශ්‍යය කාටද?

    නියම කතාව මචං, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට... :)
  9. shammaxxy

    Techzone එක ගැන දන්න අය මෙහාට එන්නෝ.....

    tech zone එකෙන් ගන්න එපා මචං.. වෙනින් තැනකින් බලපන්... barcleys හොඳයි...
  10. shammaxxy

    MY PHOTOGRAPHY!!!

    niyamai machan... keep it up :)
  11. shammaxxy

    -**IDM Crack For Life**-

    මචං update කලාට අවුලක් නැද්ද? :)
  12. shammaxxy

    CSN ජරාව

    CSN එකේ match පෙන්නන්න ගත්තට පස්සේ තමා බං ලංකාව පරදින්න ගත්තේ... :growl: Channel Eye එකේ පෙන්නනවා වගේ ගතියක් නෑ බං CSN එකේ.. :no: නැද්ද මං කියන්නේ... :lol:
  13. shammaxxy

    මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++

    "ඒකිට කියපන්, හුඟ කාලෙකින් film එකක් බලන්න ගියෙත් නෑ.. යමුද බලන්න" කියල අහපන්... :D (" film එකක් බලන්න ගියෙත් නෑ.. " කියනකොටම, එකිම අහන්න පුළුවන් උඹෙන් යමුද කියල... :D)
  14. shammaxxy

    ගණිත ගැටළුවක්

    13 :)
  15. shammaxxy

    Sri Lanka Cricket 2012

    එකක් හරි දිනනවා මචං, ඒක අනිවා... :yes:
  16. shammaxxy

    උපත් පාලන කරන්නේ මෙහෙමයි

    මචං මේ, ස්වභාවික උපත් පාලනය ගැනත් පොඩ්ඩක් කියපන්කො දන්නවනම්... ඔසප් වෙන්න දවස් 7 කට කලින් හරි, පසු දවස් 7 ක් ඇතුලත හරි ලිංගිකව හැසිරීම ගැබ් ගැනීමේ අවදානම අඩුයි කියල මම අහල තියෙනවා.. මට එක හරියටම මතක නෑ... ඒ ගැන වැඩි විස්තර දන්නවනම් දැනගැනීම පිණිස කියන්න... :) ස්තුතියි..
  17. shammaxxy

    short film ........................

    නියමයි මචන් වැඩේ.. :)
  18. shammaxxy

    Valentine's~day~gifts~for~GirlFriend

    ලංකාවේ ඔයවගේ දේවල් ගන්න හොඳ place එකක් කියපන්කො මචංලා...:)
  19. shammaxxy

    ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

    මානසික ආතතියෙන් ඉන්න එපා මචං එතකොට තවත් කෙට්ටු වෙනවා... උදේට තමයි හොඳටම කන්න ඕනි... :yes: උඹගේ අම්මා තාත්තත් කෙට්ටුයිනම් එක නිසාත් ඔහොම වෙන්න පුළුවන් ඉතින්... :yes: හොදට පිෂ්ටය තියෙන ආහාර කාපන්... මස් කාපන් හුඟක්..... :)
  20. shammaxxy

    ජීවිතයට පාඩමක් ..!!

    නියමයි මචං... ස්තුතියි බෙදාගත්තට.... :)

    No contents