1. thomian

    බයියන් වැඩ පටන් ගනී

    මේ කියන විදිහට කරන්න තියෙන්නෙ දැං.. සුබ නැකැතට :love2:
  2. thomian

    ඇයි බං මෙහෙම

    ඒක චන්දෙට කලින් නේ බං කරේ හොදටම 😁
  3. thomian

    ඇයි බං මෙහෙම

    තමන් අකමැති එකෙක් පත් වෙච්ච දවසේ ඉඳන් ඌට කරන්න පුලුවන් හැම කැරි වැඩේම කරලා කකුලින් ඇදලා බිම දාන උන්ට 👆
  4. thomian

    ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

    චන්ද කොටියක් දුන්න එකේ .. අනිවාර්යයෙන් එවයි
  5. thomian

    නව පුනරුද යුගය ගොඩනගන්න, එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!

    අත්වැල් බැඳ කයියක් දාගෙන ඉමු ටික කලක් :)
  6. thomian

    අනුර දිනුවාහම අල්ලන හොරු

    එහෙම බෑ .. හොරු අල්ලපියවූ.. නැත්තං දන්නවනේ බයියොන්ගේ හැටි :ROFLMAO:
  7. thomian

    උදේ ඉඳන් රෑවෙනකම් රනිල්ට කඩේ ගියපු කිරියේ ගුපිබයි රැල සහ වටපඩරෑන.

    එක මිටකට හොරු කීයක් වගේ අල්ලයි ද ? :confused:
  8. thomian

    නඩු ටික මෙන්න

    මුලින්ම බලවන්නේ මොන නඩුවද ?
  9. thomian

    නඩු ටික මෙන්න

    No contents