බයියන් වැඩ පටන් ගනී

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,478
    25,496
    113
    tracing Geo-location.. ... ...
    ගුරුවරු එහෙම පඩි වැඩි කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැති වෙයිද?
    Doctors ලා tax අඩු කරයි, permit එකට වාහනේ ගෙන්න දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැති වෙයිද?
    සාමාන්‍ය මිනිස්සු dollar එක බස්සලා බඩු මිල අඩු කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැති වෙයි ද?
    ජෙප්පෝ බයියෝ ටොයියෝ කියලා නෑ මිනිස්සු දිවුරුම් දුන්න වෙලාවේ ඉඳන් තමන්ට ඕනි ඒව ඉල්ලනවා බලපන්කෝ..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    460929365_547839041155668_4475299985175446239_n.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    මම ඊලග මාසේ පඩියෙන් ගන්න කාර් එකේ ෆොටෝ මේකේ දාන්නම් උබලට බලන්න. උබලත් ඊලග මාසේ උබල ගන්න කාර් වල ෆොටෝ දාපල්ලා
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,758
    13,323
    113
    "බඩු මිල අඩු කරලා බදු ත් අඩු කරානම් ඇති..ඉතුරු ටික අපිම කරගන්නම්"

    කියන එකා..

    459318472_547629767791317_2146356167149281581_n.jpg


    මූ මොන බඩු මිලද දන් නැ අඩු කරන්න කියන්නෙ..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,641
    1
    5,982
    113
    අමුතුවෙන් වැඩ පටන් ගන්න දෙයක් නැ

    69 ලක්ශෙන්

    49ක්ම ලපයට

    20ක් රනිල්ට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    Tkafnqj.gif

    ආතතිය මුදාහරින පෝස්ට්
    හික්... හික්.... හික්...
    කැක්කුම් ඔක්කොම නසනා ත්‍රෙඩ්...
    හික්.. හික්... හික්...
    තාම දිවුරුම් දුන්නෙත් නැහැ නේද..?
    ​
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Le jeppa :

    සහෝදරවරුනි
    බඩු මිළ අඩු කරන එකට මම විරුද්ධයි
    ටැක්ස් අඩු කරන එකට මම විරුද්ධයි
    ඒකටත් විරුද්ධයි
    මේකටත් විරුද්ධයි 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම ඊලග මාසේ පඩියෙන් ගන්න කාර් එකේ ෆොටෝ මේකේ දාන්නම් උබලට බලන්න. උබලත් ඊලග මාසේ උබල ගන්න කාර් වල ෆොටෝ දාපල්ලා
    ගෑස් තිබ්බනං ඇති කියලා පුක දීගෙන ඉඳලා දැන් කාර් ගන්න ප්ලෑන් කරන බයියො රැල 👆 :lol:
     
    • Haha
    Reactions: supun_sg