1. thomian

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්

    පරම සත්‍ය වදාරන අනුර කුමාර
  2. thomian

    බොරුවේ පියා

    බොරුවක් එලියට විදින ආකාරය
  3. thomian

    තෙල් ගෑස් වලට එහා ලෝකයක් 🤣

    එහා ලෝකේ බලන ගමං කට්ටියක්
  4. thomian

    කියුබාව, උතුරු කොරියාව ආදර්ශයට ගන්න NPP මාලිමා මුදල් ඇමති

    දැන් මුන් ටික ගත්ත නම් හරි BIOGAS හදන්න ... :ROFLMAO:
  5. thomian

    කියුබාව, උතුරු කොරියාව ආදර්ශයට ගන්න NPP මාලිමා මුදල් ඇමති

    අරගල කරලා පාරේ වාහන හසුරපු උන්ගේ වීඩියෝ නැද්ද ? :lol:
  6. thomian

    ජන්ද එකතු කරන්න ඇවිත් කනට ගැහුවම 😂

    මේ ලංකාවනේ බං එහෙනම් ගත්තේ නෑ කියලා අරුඋට ගහන්න අයිතියකුත් නෑනේ .. ඒ උනාට ඌ බය නැතුව ගැහුවා නේ
  7. thomian

    ජන්ද එකතු කරන්න ඇවිත් කනට ගැහුවම 😂

    මේ වෙලාවේ ඔය වගේ කාලකන්නි තරහා කරගන්නේ මෝඩයෙක්.. දැං ඇරූ ගැන හෑලි ලියනවා, කොන්දක් තියනව ලු.. එල කොල්ලෙක් ලු.. 😁 චන්දෙ ඉවර වෙලා ටික දවසකින් අරූට කඩේ වහලා හවස ගෙදර යද්දී මොකක් හරි ගේමක් දුන්නොත්.. කොන්දත් ලෙෆ්ට්.. හෑලිත් ලෆ්ට.. මේක දැං හිට් වෙලානේ තියෙන්නේ.. මූ කරන්නත් පුලුවන්.. මුගේ තරහා...
  8. thomian

    ජන්ද එකතු කරන්න ඇවිත් කනට ගැහුවම 😂

    Umbala wage mole nati pomnayo tamay malimawata pupa denne ..🤣
  9. thomian

    කොහොමද බලපන් attack එක

    Ado meka gana film ekak gahawi kawada hari
  10. thomian

    ජන්ද එකතු කරන්න ඇවිත් කනට ගැහුවම 😂

    මොකටද බං මේවගේ නූගත්.. අඩුකුලේ එවුන් තරහ කරගන්නේ.. අකමැති නං හිනාවෙලා කොලේ අරං .ගියාම විසි කරලා දාන්න එපැයි.. මොකද ඌ චන්ද පොලට එනවද බලන්න.. කඩේ ඉනන එකා මෝඩ යකෙක්.. 😴
  11. thomian

    18,19,20 හොර හැත්ත කරන බලු වැඩ

    බුද්ඩිමත් ඔබ නොරැවටි ඉන්න
  12. thomian

    Private Education කෙලලා දමාවිද

    කථා කරන ඇඩ්.. 😄
  13. thomian

    රු 25,000න් ගෙයක් හදන්න පුලුවන් ලු.....

    අනුරලා , හදුන්නෙත්ති ලා.. සත පහක් හම්බ කරන්නේ නැතුව ඔය සැපට ඉන්නෙ 😁

    No contents