1. thomian

    NPP මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශේ කරුණු ඇහුවහම විජිත හේරත් පැනලා දුවයි

    නෑ නෑ නෑ... 👎 මුං දිනවන්න ඕන.. දිනලා බෑ කියලා ඔප්පු උනාම.. එලවන්න ඕන.. නැත්තං මේ නාහෙං අඩන එක නවතින්නේ නෑ
  2. thomian

    දෑන් තමයී ගොඩ බෑස්සෙ....22 යනවා 😎

    රටක් වටින පින්තූර 😹 රට්ටු ජෙප්පන් ගෙන් ආතල් ගන්නවා නේද
  3. thomian

    අවුරුදු එකහමාරකින් බැරිනම් අත්හරින්න ඔනේ... අම්මෝ අනුර

    මොන අවුරුදු ද බං 🤣 මාස එකහමාරක් හිටියොත් ඇති බයියන් ගෙන් ගුටි නොක 🤣
  4. thomian

    සෝමරත්න දිසානායකත් මාලිමාවට..

    නියමයි.. මේ තමයි ජෙප්පෝ දිනන්න ඕනෙ හොදම වෙලාව.. කයි විතරයි.. වැඩ බෑ කියලා ඔප්පු වෙනවා මාස කීපයක් යන්න කලින්.. 😁
  5. thomian

    රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

    අවුලක් නෑ . VAT 0 කරල , tax අඩු කරල පඩි වැඩි කරන ජනාදිපති කෙනෙක් නේ පත්වෙන්න ඉන්නේ .
  6. thomian

    පුලුවන්ද? ශ්‍රී ලoකා ?

    අනුරටත් බෑ සීලංකා 😹 කරලත් නෑ කරන්නත් බෑ
  7. thomian

    🔴 එකෙන්ම අනුරට

    අපි කියන්නේ නෑ අනිත් උන් හොදයි කියලා.. හැබැයි අපි කියනවා අනුරට බෑ කියලා
  8. thomian

    🔴 එකෙන්ම අනුරට

    අන්දරේ රජ වෙන්න තව දින 3 යි
  9. thomian

    VAT ඉවත් කරන හැටි අනුර කියයි..⚡

    යහ පාලනයක් වැඩ කරන විරුවා රටම අනුරට 😁😁
  10. thomian

    AKD ගෙ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා දන්න කෙනෙක් ඉන්නවාද 😅🙏

    ලංකාවේ කෙටිම කාලෙකින් ගෙදර ගිය ජනපති 🤣😋
  11. thomian

    VAT ඉවත් කරන හැටි අනුර කියයි..⚡

    ------ Post added on 1726561078
  12. thomian

    අනුර දින්නොත් ඊළඟට එන පාර්ලිමේන්තු චන්දෙදි සජබයියොයි අලිපූට්ටු බයියොයි ජනතාවට මොනවා කියලද චන්දේ ඉල්ලන්නේ

    දැං සැපද ? අල ලූනු කෑවද ? අන්තිමට කවද්ද පෙට්‍රල් ගැහුවේ ? මේක චක්‍රයක් බං.. repeat වෙනවා
  13. thomian

    බන්ගලියොත් දන්නවා

    සුභ නැකැතට රට පචයට

    No contents