මමත් උබ වගේම සැටලයිට් ටීවී කනෙක්ශන් එකක් ගත්තෙ තාත්තට බලන්න කියල. සිටි හිට්ස් චැනල් එක / රිදී ටීවී අහුවෙන්නෙ ඩයලොග් ටීවී එකේ විතරයි. රිදී ටීවී එකේ හද්ද පරන සින්හල ෆිල්ම්ස් යනව. සිටි හිට්ස් එකේ ඉස්සර කාලෙ ගිය පරන කතා යනව. මේ දෙක අපේ තාත්ත අසාවෙන් බලනව. උබේ දෙමව්පියන්ගෙ ටේස්ට් එකත් මේ වගේ නම්...