ෆේස්බුක්_ප්‍රශ්නයක්
මචන්ල, මගෙ කෙල්ලගෙ ෆෝන් නම්බර් එක කවුදෝ මන්ද නපුංසකයෙක් "බඩු නම්බර්ස්" කියල පේජ් එකක දාල. මේ තියෙන්නෙ උගෙ ප්‍රොෆයිල් එක. මේක නම් ෆේක් එකක් වෙන්න ඇති. මචන් මේ ගැන පැමිනිලි කරන්න තැනක් තියනවනම් කියහල්ලකො. ලොකු උදව්වක් බං..:baffled:
පුලුවන්නම් මේ ප්‍රොෆයිල් එක රිපෝර්ට් කරපල්ල මචංල