මේ හාමුදුරුවන්ගෙ ආශ්‍රමයේ උපසම්පදා පින්කමකට මම ගියා. මොකද මගෙ හොදම යාලුවෙක් මෙතන මහනවෙලා ඉන්නව. එදා එතනට ආව අය,
*දුමින්ද සිල්වා.
*මර්වින් සිල්වා.
අනිකඋඹේ ත්‍රෙඩ් එකේ කිසිම ගැලපීමක් නෑ. මෙතන අපිට ලැජ්ජ වෙන්න කිසිම දෙයක් නෑ.අපි ගිහින් වැන්ද ෆොටෝ තියනවනම් දාපන්. එතකොට තමයි අපි ලැජ්ජ වෙන්න ඕනෙ.