1. jayanathek

    පත්තරෙත් තිබ්බ මාමේ..

    ජාත්‍යන්තරේට සුදුහුණු ගාන්න ඕන නැ.. අපට උදව් කරන අය එක්ක ගමන ගියානම් ඉවරයි... දැන් ජාත්‍යන්තරේ ජයගත්ත කියල උඩපැනපු උන්ට ලැබුනෙ මොනවද? කව්ද ආධාර කරේ සංවර්ධනේ කරපල්ලා කියල. අන්තිමට උනේ 7.8 ක තිබුණ ආර්ථික සංවර්ධනේ 4.5 දක්වා අඩු වුන එක විතරයි. චීනට බැන බැන හිටපු උන්ට අද උගෙන් හිගා කන්න යන්න උනා... ඒ...
  2. jayanathek

    පත්තරෙත් තිබ්බ මාමේ..

    අද රටේ නායකයන්ට ජාත්‍යන්තරේ තියෙන පිළිගැනිම පේනව නේද? ඒ අතින් මහින්දට කොරියාවෙ තිබුණ පිළිගැනීම දැක්ක නේද?. ජනාධිපතිකමෙන් අයින්වෙලා අවුරැදු 2 ක් ගියපු මිනිහටයි දැන් ඉන්න නායකයන්ටයි තියෙන පිළිගැනීම පැහැදිලිව පේනවා ඒකෙන්? ප්‍රශ්නෙ තියෙන්නෙ මේව අද මාධ්‍යවල පෙන්නන්නෙ නැති එක.
  3. jayanathek

    වොක්ස්වාගොන් එන්නේ නැතිලු

    අගෝස්තුවෙන් පස්සෙ රට දැවැන්ත සංවර්ධන මාවතකට ඇරන් යනව කියල අගමැති කීව මතකයි...
  4. jayanathek

    දකුණේ_වීරයෝ

    :yes::yes::yes:
  5. jayanathek

    කිලිනොච්චිය LTTE !!!

    බම්ප්
  6. jayanathek

    රාජිතගේ බෙහෙත් ජාවාරම

    :yes::yes::yes: හැබැයි මුන් පණුවො ගහල මැරෙන්නේ...
  7. jayanathek

    වොක්ස්වැගන් මතකය

    :yes::yes::yes:
  8. jayanathek

    නව ව්‍යවස්ථාව

    ඉට්කා වගේම තවත් කෙලවන වැඩක් අතලග එහෙනම්
  9. jayanathek

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    දැන් අලූත්ම සෙල්ලම රාජපක්‍ෂලාගේ දූෂණ පෙන්වා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කිරීම හා රාජ්‍ය ආයතන විකුණා දැමීම බව ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ ඊයේ (29) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි...
  10. jayanathek

    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් වාහනයක් ගෙන්වීම සඳහා ණය මුදලක්ද එම මන්ත්‍රීවරුන්ට ලබාදීමේ උත්සාහයක් දියත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රු.කෝටි...
  11. jayanathek

    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    දෙමළ ජනතාවට බලය බෙදා දීම සදහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්, සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන බවත් ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
  12. jayanathek

    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    කොයි ආණ්ඩුව උනත් මේ දෙවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන...
  13. jayanathek

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    මහින්ද රට කෑවා... වැඩවලට වඩා හොරකම් කරා... පාවාදුන්න ද්‍රෝහියෙක්.... සිරිසේන ඇන්ඩි රනිල් නම් සුපිරි බොදු පුත්තු කියන සිතුවිල්ල..
  14. jayanathek

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    සිරාට කඩේ ගියපු උඔලා ඔය විදියට හිතන එක ගැන පුදුම වෙන්නෙ නැ... ඒත් රටට ආදරේ උන්ට හොදටම රිදිලයි තියෙන්නෙ මුන්ගෙ වැඩවලින්...
  15. jayanathek

    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    ආණ්ඩුව හැදුවේ කව්රු උනත් කරන්නෙ රටට අහිතකර වැඩනම් වැඩක් තියෙයිද? ඉට්කා ගේන්නෙ මොන සංවර්ධනේටද?.... ජනතාවගේ පොහොර සහනාධාරෙට කෙලල ඇමතිවරුන්ට අධික මිලට වාහන ගෙන්නන්නෙ සංවර්ධනේටද?.... රාජ්‍ය ආයතන විකුණන්නෙ මොන සංවර්ධනේටද? හදිසියේ ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ මොන සංවර්ධනේටද? විග්නේෂ්වරන්ට ඕන විදියට...
  16. jayanathek

    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    මේ කතාවෙනම් යම් කිසි ඇත්තක් තියෙනවා.... මහින්දව ගොඩදාන්න ජෙප්පො මුලදි ගොඩක් උරදුන්නා...(එහෙම කියල දැන් මේ රටට කෙලවනකම් බලා ඉන්න එක හොද නැ නේද?)

    No contents