පහුගිය චන්ද කාලේ මහින්දට නොයෙක් අවලාද නැගුව හොරා කියල... ඵල ඇති ගහට ගල් ගහනව වගේ පොර වැඩ කරල රට ගොඩදාන්න ට්‍රයි කරපු එක දරාගන්න බැරි අය හිටිය...
මහින්දයි ගොටයි එකතුවෙලා...
අවුරුදු 30 ක් දේශපාලකයන්ගෙ හා ඔවුන්ගෙ ගජමිතුරු රැලගේ බඩගොස්තරේට ඇදගෙන ගියපු යුද්දෙ ඉවර කලා..
ජනතාව කලුවරේ නොතියා ලැයිට්...