චන්දෙට කලින් කීව නේද ගිවිසුම් පවා අත්සන් කරලයි තියෙන්නෙ... මේ ආණ්ඩුව පත්වුන ගමන් පටන් ගන්නවය කියල.... අර අලයක් නෙවෙයි මොලයක් කියන යකාත් ඒ දවස්වල නිතරම චැනල් වල මැතිරැවා නේද වොක්ස්වැගන් ආර්ථිකයක් ගැන... චන්ද ගන්න මේ තරම් ගල් පැලෙන බොරැ කිය කිය ආපු උන්ට දැන් අන්තිමට අන්තර්ජාතිකව විකුණන්න ඉතිරි...