පෙන්නෙ නැද්ද, බලා ගන්න පුලුවන් විදියට කපලා තියෙන්නෙ
කතොලික ආගමෙ අනුව මූට මෙකෙ විපාකය ස්වර්ගෙ පිහිටන්නෙ නැ, මොකද කරපු හොඳ වැඩෙට පෙන්නගෙන කරපු නිසා මිනිස්සුන්ගෙ පැසසුම් ලැබිලා තියෙන්නෙ, හැබැයි ජේසු තුමා කිව්වුවෙ, දන් දෙන කොට දකුණු අතින් දුන් දෙය වම් අත දන්නෙ නැති වෙන විදියට දන් දෙන්න ඔනෙ කියලා, එ...