1. sinhawanshaya

    අට්ඨකථාවට අනුව විශ්වයෙ සැකැස්ම

    එහෙම තමයි Genesis ලියල තියෙන්නෙ, ලොකෙ මවපු කතාව. 4000 years ago.
  2. sinhawanshaya

    හාල් වට්ට ගන්න අන්කල් !

    අනුරාධපුරයේ යන්න , පවු!
  3. sinhawanshaya

    කවුරු හරි මැරුණොත් RIP කමෙන්ට් එකක් දාලා මාසෙන් ආපහු ඒ මනුස්සයා ගැන අමතකයි. අපිටත් වෙන්නේ ඒකමයි.

    මෙ thinking එකෙ වැරද්ද මෙකයි, හිතන්නෙ උඹ ගියාම වයිෆ්, especially ලමයි, තාත්ත නැති වුනොත් ලමයි හෙන පවු, එ ලමයින්ට genuinely ආදරෙ කරන adults ඉන්න එක වටිනවා (මාමලා, නැන්දලා, වටෙ පිටෙ අය, ටීචර්ස් ලා (මම කියන්නෙ genuines cases ) ඉතින් එහෙම අයට දුක බෙදාගන්න අවාම සඟ්‍රහා කරන්න ඔනෙ පුලුවන් විදියට.
  4. sinhawanshaya

    අපේ ගාණට හරියන හොද T-Shirt Brands මොනාද?

    බුර්කා කියන්නෙත් cotton තමයි, සෑහෙන comfortable 💪
  5. sinhawanshaya

    ⚠️Be cautious! (Domain Myth-Busting)

    Local domain business එකෙන් ගෙමක් ගහන්න පුලුවන්. Risks තියෙනවා. Risks තියෙනවා කියන්න ඔනෙත් නැ, සාමාන්ය මොලෙකට එක තෙරෙනවා/dannawa. E.g. Bitcoin walin salli nathi wunu minissuth innawaa.
  6. sinhawanshaya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    උඹ දන්නවාද space race එක නිසා ඔක්කොම ඩීටෙල්ස් පෙන්නන්නෙ නැ. සැරයක් airshow එකක Singapore air force එකෙ chinook එකක ඇතුලෙ බලද්දි මම cockpit dashboard photo එකක් ගන්න හදදදී උන් එපා කිව්වුවා, ඔය ලෙවෙල් එකෙ clsssified ඉන්ෆො තියෙනවා, dashboard එකෙන් කියන්න පුලුවන් උන්ගෙ chinook එකෙ configuration එක...
  7. sinhawanshaya

    ⚠️Be cautious! (Domain Myth-Busting)

    දැන් domains වලින් ගේමක් ගහන්න අමාරුයි, registrar company වලින්ම ඔය හොඳ ඩොමෙන්ස් විකුනන්නෙත් ලොකු ගනන් වලට. මෙක දැම්මෙ fact එකක් හටියට. කාගෙවත් පැත්ත ගන්න නෙමෙ. මම කියන්නෙ international level ඩොමෙන් බිස්නස්
  8. sinhawanshaya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    Neil dygrasse tyson ge startalk sira youtube channel ekak.
  9. sinhawanshaya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    ඔය ලොජික් එකෙන්ම විශ්වය කොච්චර ලොකුද, දුර කොච්චරද, කල්ප කාලාන්තර කතායි යන දෙශනා ගැනත් apply කරන්න පුලුවන් හෙලයොන්ග්‍ර සීයලා අත්තලාත් හෙන බොරු කාරයො තමයි ------ Post added on 1775913919
  10. sinhawanshaya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    අන්න හරි, උන්ගෙ ප්‍රයිම් කාලෙ, උන් වටෙ යුද්ද කරා මිසක් රට හැදුවෙ නැ නෙ. චිනෙ තමයි දැන් super power.
  11. sinhawanshaya

    Leather Slippers

    Wearing footwear without socks makes them smelly.
  12. sinhawanshaya

    ⚠️Be cautious! (Domain Myth-Busting)

    හුකන්න කලින් මැරෙන්න බෑ කියලා Fiona dabare එකෙන් කිව්වුවා මතකද? හොර බෞද්ද්ය

    No contents