1. 2TesticleSpectreTrespass

    Answered Mobitel APN settings දීපල්ලා P!ease

    මේක IP V6 විතරයි දැන් වැඩ.🤐 ------ Post added on 1664681164
  2. 2TesticleSpectreTrespass

    රාජපක්ෂලා එච්චරම නරක/අසාධාරණ මිනිස්සුත් නෙවි.

    ගෝඨා උත්තර දෙන්න ඕනේ , මේකට; 2020 දි 2/3ක් ඉල්ලුවේ මොන ලබ්බකටද කියලා. 2/3 න් කලේ ඒකාධිපති පාලණයක් හදාගැනීම. ජී. ඇල් පීරිස් තමයි දැන් මේවට වග කියන්න ඕනේ. එයා ව්‍යවස්ථා සංශෝධන ගේනවයි කියලා රාජපක්ෂලාට හොරකන් කරන්න ඉඩදුන්නා.
  3. 2TesticleSpectreTrespass

    ත්‍රීවිල් කාරයෙක්ගෙන් දතක් හෙලවෙන්න ගුටි කෑවා

    ත්‍රී විල් කාරයො බ්ලැක් මාර්කට් තෙල් ගහන්නේ. උන් එක්ක කියවන්න යන්න එපා.
  4. 2TesticleSpectreTrespass

    පිස්සු නන්දෙලා ආපහු බලය අල්ලන්නලු යන්නේ

    රේගුවේ ඉන්නෙ වැඩිහරියක් හොරු තමයි.
  5. 2TesticleSpectreTrespass

    මොනවා වුනත් රනිල්ට කරපු වැඩේ කැතයි

    ඇත්තට ජෙප්පො රනිල්ට විරුද්ධද? මේකට උත්තරක් දීලා හිටපං.
  6. 2TesticleSpectreTrespass

    මොනවා වුනත් රනිල්ට කරපු වැඩේ කැතයි

    යූ එන් පී එකත් කඳ පණුවෙක් වගේ විනාස කලා. යූ එන් පී එකත් කඳ පණුවෙක් වගේ විනාස කලා, මූට වෙඩි තියලත් මදි.
  7. 2TesticleSpectreTrespass

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    ඕක වෙන්නේ නෑ, 4G ස්පීඩ් අඩුයි 3G වලට වඩා, 4G ඇවරේජ් ස්පීඩ් 4mbps කියලා කියන්නේ.
  8. 2TesticleSpectreTrespass

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්

    අනික් පැත්ත, ලොකු රටවල් ජිනීවා මානව හිමිකම් පිලිගන්නේ නෑ🤕
  9. 2TesticleSpectreTrespass

    අද උදේ ඉඳන් PEOTV වැඩ නෑ

    ඔයගොල්ලොන්ටත් මෙහෙමද? වෙනදා එන එකාට කෝල් කලා ඌ කියනවා සුමානෙක ඉඳන් වැඩ නැහැයිලු👽😬
  10. 2TesticleSpectreTrespass

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    නෑ සමහර පැතිවලට Airtel, Dialog 2කම 3G වැඩ

    No contents