1. 2TesticleSpectreTrespass

    බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?

    බලාගෙන මට එකෙක් පොල්ලක් තිබ්බා රු1000/= ඇඩ්වාන්ස් අරගෙන මොකුත්ම කරන්නේ නැතුව දුන්නා. ටිකදවසකින් බලනකොට බයිසිකල් බෝල උණුවෙලා, බෙයාරින් දැම්මා.
  2. 2TesticleSpectreTrespass

    මෙහෙම කාලෙක යුද්දේ තිබ්බනම් LTTE එක රටම අල්ලනවා මාසෙන්

    ඒ වුනාට හමුදාවේ 5000 විතර මැරුණා නේද? උඹ කියන විදියට කුලී හේවායො දම්මලත් යුද්ධෙයි ඉවර කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අයිසිස් ,අල්කයිඩා කියන්නෙත් කිසිම පුහුණුවක් නැති උන් බැඳිලා කරන යුද්ධයක් නේ.
  3. 2TesticleSpectreTrespass

    මේ මොකද අයියෝ..

    Dialog 4G @5.00 A.M.
  4. 2TesticleSpectreTrespass

    කොත්තු මී එක 120/= යි

    මැගී බෑය තියනවා රු50/= යි 1 ක් 😁 https://www.daraz.lk/products/maggi-chicken-tikiri-noodles-49g-i100031121-s1005410158.html?spm=a2a0e.searchlistcategory.list.2.5a9a2c0cJ8r7UA&search=1
  5. 2TesticleSpectreTrespass

    මයිනාට පුලුන් පුරෝලාද බං

    ජීවිතාරක්ෂක Body Armour (VIP) එක ගැලෙව්වම ඔහොම තමයි.
  6. 2TesticleSpectreTrespass

    🛑එක කාලකන්නියෙක්ගේ බල පෙරේතකමට රටක් දුක් විදිනවා

    කොටියෙක් "මරා" ගෙන මැරුනොත් කිරිබත් කන්න ලෑස්තිවෙන සිංහලු.
  7. 2TesticleSpectreTrespass

    මේ මොකද අයියෝ..

    2mbps unlimited ganin
  8. 2TesticleSpectreTrespass

    කොත්තු මී එක 120/= යි

    රුපියල් 20 යනවා ඇත්තේ මේකිට
  9. 2TesticleSpectreTrespass

    Ticketing උදව්වක්..??

    ඒක තමයි බං ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මීහරක් වැඩි උනාම කාටද වාසි?
  10. 2TesticleSpectreTrespass

    Ticketing උදව්වක්..??

    මම එහෙම කලා ජපන් ඒජන්සි එකකින් කියලා.🤐
  11. 2TesticleSpectreTrespass

    Ticketing උදව්වක්..??

    කොහොමත් මුලින් එන්නේ වාසගම තමයි හැම කෙනාගෙම.👍🏽
  12. 2TesticleSpectreTrespass

    Ticketing උදව්වක්..??

    පාස් පෝට් ඔපිස් එකට ගිහින් 4 වෙනි පිටුවේ නම වෙනස් කරගනින් රු 500 ක් ද කොහෙද යනවා.
  13. 2TesticleSpectreTrespass

    ස්වීඩනයට සහ පින්ලන්තයට නේටෝ සමාජිකත්වය

    නෝ වේ ලෝකේ 5 වෙනියට තෙල් අපණයන කරන රට, රනිල්ගේ හොඳ යාලුවෙක් නේද?
  14. 2TesticleSpectreTrespass

    ඕස්ට්‍රියාව විතරයි දැන් විකුණන්න කියලා රටක් ඉතුරුවෙලා තියෙන්නේ

    Lankawa Neutral, ඒ කියන්නේ 2කටම නෑ කියන එක. https://en.m.wikipedia.org/wiki/Major_non-NATO_ally
  15. 2TesticleSpectreTrespass

    ඕස්ට්‍රියාව විතරයි දැන් විකුණන්න කියලා රටක් ඉතුරුවෙලා තියෙන්නේ

    අපේරටේ කොටසක් විකුණලා හරි ණය ටික ගෙවන්න තියෙන්නේ, ඒ කියන්නේ විකිණෙන්න තියෙන්නේ දැන් ඕස්ට්‍රියාව විතරයි.
  16. 2TesticleSpectreTrespass

    ඕස්ට්‍රියාව විතරයි දැන් විකුණන්න කියලා රටක් ඉතුරුවෙලා තියෙන්නේ

    ස්වීඩනේයි , පින්ලන්තෙයි නේටෝවට ගියාම ඕස්ට්‍රියාව විතරයි වැදගත් රටකට ලංකාව විකුණලා ණය ගෙවන්න ඉතුරු වෙලා තියෙන්නේ.......

    No contents