නෑ tweet එකේ credit එක දෙන්න එහෙම්මම දැම්මේඉසුරු ප්‍රබාත් කියන්නෙ කවුද ? උඹද ?
ඊයෙ පෙරේදා පිස්සා එක්ක පාර්ලිමේන්තු ඇවිත් මිනිස්සුන්ට හිනා උන හැටිඔය කාලකණ්ණියා පාස්කු බෝම්බෙ ගහපු වෙලේ මීඩියා ඉස්සරහ හිනහ වෙවී කතා කරපු හැටි අපිට අමතක නෑ මහත්තයෝ. රාජපස්ස සක්කිලින්ට හීන් නූලෙන් සපෝර්ට් එක දෙන දෙපිටකාට්ටුවෙක් තමයි රනිලා කියන්නෙ. රාජපස්සලා බලේට ආපු දවසෙ ඉදන් ඕකට දුන්න රාජකාරිය තමා ඕක.
ඊයෙ පෙරේදා පිස්සා එක්ක පාර්ලිමේන්තු ඇවිත් මිනිස්සුන්ට හිනා උන හැටි
බටලන්දෙ ලොක්කා.Monada katha batalande kollo 60000k mareddi kata puka piyan hituyata okawa maranna thibbe


යූ එන් පී එකත් කඳ පණුවෙක් වගේ විනාස කලා. යූ එන් පී එකත් කඳ පණුවෙක් වගේ විනාස කලා, මූට වෙඩි තියලත් මදි.Monada katha batalande kollo 60000k mareddi kata puka piyan hituyata okawa maranna thibbe
සිරාවට බන් සක්කිලි ටික රනිල් ගේ මල්ලිගේ ගෙදර හුරතලේට ඇති කරපු බල්ලට පොල්ලකින් ගහලා මරලා බන්.පෞද්ගලික පුස්තකාලයද මොකක්ද එකට හානි උන එක යාපනෙ පුස්තකාලයට සමාන කරනව කියහන්කො මල්ටිබැරල් ඉල්ලපු පුත්තු. අම්මපා මුන් නම්.
උදේ ඉදන් මිලියන ගානක් පුලුවන් තරම් විනයක් තියාගෙන හිටපු ඒව පේන්නෙ නෑ මුන්ට. ලංකාවෙ අපි ගැන දන්න නිසාම ඒක බිග් ඩීල් එකක් මටනම්. වැරැද්දක් උන ගමන් එල්ලෙනව කාලකන්නි ටික. පොහොට්ටුව විපක්ෂයෙ තිබ්බනම් බලන්න තිබ්බ ශිෂ්ඨ අරගලේ කොරන විදිහ.
ඔය රනිලගෙ ගෙදර ගිනි තියපු එක උනෙත් අරගලකාරයොන්ගෙ අතින් වෙන්න ලොකු ඉඩක් තියෙනව. ආණ්ඩුවෙ කුමන්ත්‍රණ කිය කිය යටගහන්න ඕනෙ නෑ ඒක කෙලින්ම පිළිගන්න. මම අහන්නෙ මිනිස්සුන්ට තිබ්බ ස්ට්‍රෙස් වල හැටියට ඕව ගිනිගන්න එක පුදුමයක්ද කියල. මම නම් ඔයිට වඩා ඒවට හිත හදාගෙන හිටියෙ සහ ඉන්නෙ.
සිරාවට බන් සක්කිලි ටික රනිල් ගේ මල්ලිගේ ගෙදර හුරතලේට ඇති කරපු බල්ලට පොල්ලකින් ගහලා මරලා බන්.
https://elakiri.com/threads/බල්ලෙක්-බල්ලව-මරල-.2059947/#post-27931953