1. 2TesticleSpectreTrespass

    ධම්මික පෙරේර?ට අායතන 7ක්ම පවරයි.👍👍

    මහ බැංකුව පවරලා නැද්ද?
  2. 2TesticleSpectreTrespass

    Army එක දම්මලා finish කරමු

    හැමදාම පස්සෙන් ඇවිත් හප්පපු කතා කියලා ශේප් වෙනවා, හැප්පිච්ච එකාට පිං පඩියක් ගෙවනවා ඇති.
  3. 2TesticleSpectreTrespass

    ජපන් බයිසිකලයක් ගන්න බැලුවේ

    ශිමානෝ කියලා තිබුනට මදි , දැති ගෙවිලද බලන්න.
  4. 2TesticleSpectreTrespass

    Army එක දම්මලා finish කරමු

    ලංකාවත් සෝමාලියාවක් කරන්නද උඹ කියන්නේ?
  5. 2TesticleSpectreTrespass

    ⚡🛰️🌌 වසර 45 කට පසුව නාසා ආයතනය විසින් වොයේජර් යානාවන්ගේ (Voyager probes) බල සැපයුම් අක්‍රිය කිරීම අරඹයි 🌌🛰️⚡

    අනුන්ට පොන්ස් කියන්නේ නැතුව මේකට උත්තර දීපංකො. 2012 ඉඳන් නාසා එක උන්ගේම රොකට් වලින් මිනිස්සු යවනවද? කී දෙනෙක් යවල තියනවද?
  6. 2TesticleSpectreTrespass

    ආමි එකේ 5 Star රෑන්ක් එකක් තියන් හිඟාකන එකම රට

    සරත් ෆොන්සේකාම කියනවා හමුදාවේ විතරක් තිබුනම ඇති අනික් අංශ 2 කේ අවශ්‍ය නෑ කියලා. ෆීල්ඩ් මාශල් ධූරය ගැන විතරක් නෙවෙයි තරු 5 හේ නිලයක් ශ්‍රී ලංකාවේ වගේ (සාපේක්ෂව) කුඩා හමුදාවක් ඉන්න රටකට අවශ්‍ය නෑ
  7. 2TesticleSpectreTrespass

    ආමි එකේ 5 Star රෑන්ක් එකක් තියන් හිඟාකන එකම රට

    ඉන්දියන් ආමි එකේවත් දැන් මෙහෙම නිලධාරියෙක් නෑලු. ලෝකෙට විහිලු කරන්නේ නැතුව ඔය පට්ටම් ඔක්කොම ගලවලා නිලධාරීන් 3 දෙනාම විශ්‍රාම ගැන්නුවනන් හරි නේද? මේගොල්ලො යුද්ධේ කලේ මිනිස් ජීවිත නැති වෙලා රටේ ජනතාවගේ බදු මුදලින් හින්දා. https://en.m.wikipedia.org/wiki/Field_marshal_(India)
  8. 2TesticleSpectreTrespass

    Pakistan Economic Crisis පාකිස්තානයත් අපේ පාරේ

    https://elakiri.com/threads/%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A-%E0%B6%BD%E0%...
  9. 2TesticleSpectreTrespass

    ⚡🛰️🌌 වසර 45 කට පසුව නාසා ආයතනය විසින් වොයේජර් යානාවන්ගේ (Voyager probes) බල සැපයුම් අක්‍රිය කිරීම අරඹයි 🌌🛰️⚡

    නාසා එකට කියපංකො අතුරුදහන් වෙච්ච MH370 එකේ කලු පෙට්ටිය හොයා ගන්න කියලා, නාසා බයිලත් දැන් අපේ රටේ දේශපාලකයොන්ගේ කතා වගේ තමයි.
  10. 2TesticleSpectreTrespass

    මෙහෙම රටවල ලෝකෙ තියේද

    හිඟන්නගේ තුවාලේ දේශපාලණය කියන්නේ ඕකයි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කිව්වට ඒකේ, ප්‍රජාතන්ත්‍රවාදයකුත් නෑ සමාජවාදයකුත් නෑ, අවස්ථාවාදය විතරයි තියෙන්නේ.
  11. 2TesticleSpectreTrespass

    ⚡🛰️🌌 වසර 45 කට පසුව නාසා ආයතනය විසින් වොයේජර් යානාවන්ගේ (Voyager probes) බල සැපයුම් අක්‍රිය කිරීම අරඹයි 🌌🛰️⚡

    තවත් නාසා බොරුවක්, *අඟහරු ගවේශණය, *වොයේජර් එක අක්‍රීය කරනවලු. කරන හැටිත් දාපන් කාගෙන් හරි අහගෙන.
  12. 2TesticleSpectreTrespass

    නුවර එවුන් සුදු වෙලා තියෙන්නේ මේක හිංදලු

    මට නන් පොත්ත සුදු කෙල්ලෙක් දැක්කට පුකවත් මිරිකන්න හිතෙන්නේ නෑ🌝
  13. 2TesticleSpectreTrespass

    දැන් puකේ අමාරුව හොඳ ඇති නෙහ්

    බයිසිකලයක් නැද්ද?
  14. 2TesticleSpectreTrespass

    Canada Immigration

    Denmark palayan Studies walata
  15. 2TesticleSpectreTrespass

    අද මැච් එකට කහ ඇඳන් ගිය ශ්‍රී ලාංකිකයන් ගැන ජාත්‍යන්තරය කින්ඩි දාන හැටි!

    සවුත් ඇෆ්‍රිකාවත් ඔහොම කරයි කියලා බන් ඒ කමෙට්‍රියා කියන්නේ.
  16. 2TesticleSpectreTrespass

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්

    අනික ස්විස්ටර් ලන්තේ (Jeneva) කියන්නේ උන්ගේම භාසාවක් වත් නැති රටක්. https://edition.cnn.com/2021/10/14/politics/us-united-nations-human-rights-council/index.html ඇමරිකාවම කියනවා මානව හිමිකම් කොමිසම ප්‍රශ්ණගතයි කියලා. ------ Post added on 1656037117

    No contents